බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News

    Aiyoooooooo.. ඉවරයි:angry::angry::angry:

    අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය.

    මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය.

    අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය.

    එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණි. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය. අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර ඇත.


    http://www.deshaya.lk/article/40/පුවත්/12032/පාස්කු-ඉරිදා-ප්‍රහාරය:-බදියුදීන්-නිදහස්-

    මේ අනුව පොලිසිය, චූදිතයෙක් නිවැරදිකරුවෙක් දැයි තීරනය කරන අධිකරණයේ භූමිකාවද ඉටු කර ඇති අතර පොලිසිය දැන් පවතින්නේ ශ්‍රි ලoකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති මයිත්‍රිපාල සිරිසේන යටතේය ........:D:love::love::love:

    341u6i.gif


    රටකට ඕනෑ අපමණ අගයක් .හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක් ...ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය ..මයිත්‍රී පාලනයක් උදේසා...:yes::yes::yes::cool:



    මෙම පොලිසිය විසින්ම මහසොහොන් බලකායේ නිර්මාතෘ පාස්කු ප්‍රහාරයට සම්බන්ද දැයි හරියටම නොදැන අත් ඩoගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලදී .:D:D:love:

    මේ අතර චූදිතයන් තමන්ට එරෙහි පරීක්ෂණ වලට පොලිසියට කාලය නියම කල අවස්ථාවක් මෙරටින් වාර්තා වෙන අතර එම කාල නියම කිරිම සිදු කර ඇත්තේ මුස්ලිම් ඇමතිවරු විසිනි . :D

    මේ අනුව වැරදි වලට අසු නොවන ලෙස ජනපති මුක්තියක් පවතිනවා සේම මුස්ලිම් දේශපාලකයන්ටද මුක්තියක් පවතින බව පෙනී යන නිසා 20වන විවස්ථා සoසෝධනය හරහා මේ නව විධායක මුක්තිය ඇතුල් කල යුත්තක් නොවේද ?:cool::cool::cool::love:



    "ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මා කළ දේශනයක් අරගෙන පොලිසිය මාව හිරේදැම්මා! වයස විසිඅටයි නඩු විසිපහයි; මිනිමරලා, මංකොල්ලකාලා නෙමෙයි.... ජාතිය,ආගම වෙනුවෙන් කතාකරලා...!"- අමිත් වීරසිංහ:shocked:

    http://divaina.com/sunday/index.php/visheshanga2/10187-2019-06-14-10-09-44

    ඔබට සුබ අනාගතයක් ...........:D:D:D:Dඔබට ඉතුරුව ඇත්තේ ජාත්යන්තර අපරාධ අධිකරණයේ සහ මානව හිමිකම් සමුලුවේ සහය පැතීම පමණි ..එයට පිටරට සිටින කුහක සිoහල ඩයස්පෝරාව කටයුතු කරාවීද ? :shocked::lol:සුද්දගේ රටේ ශ්‍රිලoකා ක්‍රිකට් කණ්ඩායමට සහය පලකරන්න මුදල් වියදම් කර පපරේ බෑන්ඩ් හදාගෙන දගලන පිටරට සිoහලුන් කටයුතු කරාවිද ?:lol::lol::lol:

    මේ වන විට මෙරට පිටරට මුස්ලිම්වරු එකතුවී මුස්ලිම් ඩයස්පෝරාවක් හදාගෙන සිoහලුන්ගෙන් කරදර වනබව සදහන් කර මානව හිමිකම් සමුලුවට යෝජනා සකස් කිරිමටද කටයුතු කර අවසන්ය ....:cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: TMR72

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,761
    113
    Oka wenawa kiyala kawuruth kohomath dannawa, ekane No Confidence Motion ekata maasa gaanak pahuwela dina dunne :rofl:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද බං :confused: ඒ වචනෙ හැදිල තියෙන්නෙ කොහොමද?
     

    Similar threads