බදියුර්දීන්ට විශ්වාසභංගයක්

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    බදියුර්දීන්ට විශ්වාසභංගයක්

    බදියුර්දීන්ට විශ්වාසභංගයක්

    ප්‍රවුර්තියක්: http://nethnews.lk/article/66414
    ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් පිළිබඳත් මෙම චෝදනා අතරේ තිබෙනවා. ඒ නිසා ජනතා විමුත්කි පෙරමුණට මේකට අත්සන් කරන්න අපි ආරාධනා කළේ නෑ. ඔවුන් අපහසුතාවයට පත්වෙන නිසා. නමුත් ඔවුන්ට ඕනේ නම් පුළුවන් අන්තවාදයට තමන්ගේ විරෝධය පෙන්නුම් කරන්න විවාදයේදී එකට එකතු වෙන්න පුළුවන්. ශ්‍රීලනිපය දැනුම් දුන්නේ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.

    සිංහල දේශපාලනේ තේරුම් ගන්න මේ ප්‍රවුර්තිය හොඳටම ප්‍රමාණවත්. විශ්වාසභංගෙ ගේන එවුන් කැමති නෑ ජෙප්පො ඒකට සයින් කරලා සපෝට් එක දෙනවට. උන් බයයි ජෙප්පන්ට මහජන ප්‍රසාදයක් ලැබෙයි කියල. ඇත්තටම රිශාඩ්ට දන්නන්න ඕනෑකමක් තියනවනම් වැඩේ වෙන්නෙ ඔය විදිහට නෙමෙයි කියල ඕන ගොනෙකුට තේරෙන්න ඕන.
     
    • Like
    Reactions: Shamalin

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලත් තැනම ලොප්නේ, ජෙප්පොයි, TNA එකයි නැතුව මෙලොදෙයක් කරන්න බෑ පාර්ලිමේන්තුවේ. ඔය මහින්ද අගමැති උනේ එක පාරක්, කෝ කරාද :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් මචන්. උඔල ඇත්තටම රටට ආදරේ නම් හිටගන්න ඕන කොයි පැත්තෙද කියපන්. මේක විවාද කරකර ඉන්න ඕන වෙලාවක්ද? රතන හාමුදුරුවෝ මහින්දව කොයි තරම් පට්ට ගැහුවත් මහින්ද ඒ පැත්තෙන් හිටගත්තා...ටීඑන්ඒ ගැනනම් කතා එපා බන් උන් එදත් අදත් බෙදුම්වාදයටයි උඩගෙඩි දෙන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
    පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.

    පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
    විපක්ෂවී චන්දෙට නොඑන්න.

    අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
    පස්සේ පක්ෂවලට බෙදිල මරාගනිල්ලා....
    මේක ජාතික අවශ්‍යතාවයක්....​
     
    • Like
    Reactions: euler

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහ ඒකට මොකද බන් 72 කැරැල්ලක් ගහන්න පන තිබ්බනම්...89 තව කැරැල්ලක් ගහන්න පන තිබ්බනම්....ඕකට කතාකරල පොඩි support එකක් දෙන්න කට ඇරෙන්නේ නැද්ද ...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලංකාවේ දේශපාලනය මිනිස්සු බෙදන එකක්. පක්ෂ පාට නැතිව මිනිස්සු අන්තවාදීන් ප්‍රතික්ෂේප කරන්න එක්වී ඇත

    නමුත් පක්ෂ වලට ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම විනා මැජෝරිටි එකට සිදුවන අසාධාරණය ගැන සැබැ පශ්චාත්**ක් නොවේ.

    ජේ.වී.පී. පමණක් නොව මුස්ලිම් කොන්ග්‍රසයට දෙමළ ජාතික සන්ධානයට පවා ප්‍රසිද්ධියේ අත්සන් කිරීමට එකතුවෙන්න කියන එක සැබෑ දේශපාලනය.

    මෙය ත්‍රස්තවාදීන් පෝෂණය කිරීමට එරෙහි ව්‍යායාමයකි
    රටේ නීතිය ජාතිකත්වය පදනම් කොටගෙන විනාශ කිරීමට විරුද්ධවයි

    බදුර්දීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යූ.එන්.පියට එරෙහිවයි, ආණ්ඩුව ඉවර කරන සටනයි ආකාරයේ සටන්පාඨ කීම අමනෝඥ ක්‍රියාවකි. දේශපාලනික සටනකදි පිරිස බෙදේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලත් තැනම ලොප්නේ, ජෙප්පොයි, TNA එකයි නැතුව මෙලොදෙයක් කරන්න බෑ පාර්ලිමේන්තුවේ. ඔය මහින්ද අගමැති උනේ එක පාරක්, කෝ කරාද :lol:

    කිසි සම්බන්දයක් නැහැ නේද ගූ ජෙප්පෝ..ලත් තැනම ලොප් කියන්නේ මේ පහල තියන දේවල් වලට

    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.

    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    hH935QK.png
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් මචන්. උඔල ඇත්තටම රටට ආදරේ නම් හිටගන්න ඕන කොයි පැත්තෙද කියපන්. මේක විවාද කරකර ඉන්න ඕන වෙලාවක්ද? රතන හාමුදුරුවෝ මහින්දව කොයි තරම් පට්ට ගැහුවත් මහින්ද ඒ පැත්තෙන් හිටගත්තා...ටීඑන්ඒ ගැනනම් කතා එපා බන් උන් එදත් අදත් බෙදුම්වාදයටයි උඩගෙඩි දෙන්නේ

    මොන පැත්තේ හිටගන්නද කියල අහන්නේ, දැන් උඹ දන්නවද විශ්වාස බංග යෝජනාවේ මොනවද තියෙන්නේ කියල? තියෙන්නේ මොනවද කියල දන්නේ නැතුව කොහොමද බන් එකඟද නැද්ද කියන්නේ? එකත් අර 20 ටයි , අලුත් යෝජිත ව්‍යවස්තාවටයි විරුද්ධ උනා වගේ. විරුද්ධයිලු. විරුද්ධ මොනවටද කියල දන්නෙත් නෑ. මහින්ද දිනුවොත් බදුයුදීන්ට ඇමතිකමක් නොදී ඉඳි, අනේ පලයන් මහත්තයෝ යන්න :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    okata sahaya dunna ho nodunna okun ekektawth chande denne ne..:yes: dan boruwata raganawa thatiya rathunama karuth lakunu daganna chance ganna balanawa.. thawath samaharu muslim eunge chande tika ganna try karawa okun degolloma ekai.. owata rawetenwanam iting harakekta antha moleyak tiyana ekek tama
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
    පස්සේ පක්ෂවලට බෙදිල මරාගනිල්ලා....
    මේක ජාතික අවශ්‍යතාවයක්....​

    +
    Glad you are in right mindset. :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලත් තැනම ලොප්නේ, ජෙප්පොයි, TNA එකයි නැතුව මෙලොදෙයක් කරන්න බෑ පාර්ලිමේන්තුවේ. ඔය මහින්ද අගමැති උනේ එක පාරක්, කෝ කරාද :lol:

    ඉතින් මචන්. උඔල ඇත්තටම රටට ආදරේ නම් හිටගන්න ඕන කොයි පැත්තෙද කියපන්. මේක විවාද කරකර ඉන්න ඕන වෙලාවක්ද? රතන හාමුදුරුවෝ මහින්දව කොයි තරම් පට්ට ගැහුවත් මහින්ද ඒ පැත්තෙන් හිටගත්තා...ටීඑන්ඒ ගැනනම් කතා එපා බන් උන් එදත් අදත් බෙදුම්වාදයටයි උඩගෙඩි දෙන්නේ

    මත දෙපැත්තක සිටියත් එකම තීම් එක :nerd:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    dan etkota anith eunta tika hodaida aaa... :rolleyes:

    කොහෙත්ම නෑ.
    යම් තැනකින් පටන් ගත යුතුය.
    බදුර්දීන් යනු විස්වාසභංගය ගෙන එන අයගේම සුරතලෙකි.
    නැහැ. හැම ආන්ඪුවක්ම බදුර්දීන්ගේ සුරතෙලෙකි.
    අන්තවාදයට එරෙහි වීම කවුරුන් හෝ කල යුතුය
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    කොහෙත්ම නෑ.
    යම් තැනකින් පටන් ගත යුතුය.
    බදුර්දීන් යනු විස්වාසභංගය ගෙන එන අයගේම සුරතලෙකි.
    නැහැ. හැම ආන්ඪුවක්ම බදුර්දීන්ගේ සුරතෙලෙකි.
    අන්තවාදයට එරෙහි වීම කවුරුන් හෝ කල යුතුය

    විස්වාස බංග යෝජනාව ගේන්නෙ නෑ බන්. ඕක පාර්ලිමේන්තුවට දාන්නේ නෑ. සහතිකයි. ඕක පොඩි ගැලරියට ආතල් දෙන ෂෝ එකක්. ඉස්සරහට එන්න තියන මැතවරණ වලට දැනම කරන ආයෝජනයක්. :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොන පැත්තේ හිටගන්නද කියල අහන්නේ, දැන් උඹ දන්නවද විශ්වාස බංග යෝජනාවේ මොනවද තියෙන්නේ කියල? තියෙන්නේ මොනවද කියල දන්නේ නැතුව කොහොමද බන් එකඟද නැද්ද කියන්නේ? එකත් අර 20 ටයි , අලුත් යෝජිත ව්‍යවස්තාවටයි විරුද්ධ උනා වගේ. විරුද්ධයිලු. විරුද්ධ මොනවටද කියල දන්නෙත් නෑ. මහින්ද දිනුවොත් බදුයුදීන්ට ඇමතිකමක් නොදී ඉඳි, අනේ පලයන් මහත්තයෝ යන්න :lol:

    විශ්වාසභන්ගයක් ඔබ සහය දෙන පක්ෂෙන් යෝජනා කලොත් මොනවගේ කරුණු තිබිය යුතුද? :rolleyes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    විස්වාස බංග යෝජනාව ගේන්නෙ නෑ බන්. ඕක පාර්ලිමේන්තුවට දාන්නේ නෑ. සහතිකයි. ඕක පොඩි ගැලරියට ආතල් දෙන ෂෝ එකක්. ඉස්සරහට එන්න තියන මැතවරණ වලට දැනම කරන ආයෝජනයක්. :yes:

    බලමු :eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    විෂවාෂබන්ගේ හරි වැරදි හොයනවට වඩා මේ වෙලාවේ වෙන්න ඕනේ බදුදින්ව එලියට දාන එකයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විස්වාස බංග යෝජනාව ගේන්නෙ නෑ බන්. ඕක පාර්ලිමේන්තුවට දාන්නේ නෑ. සහතිකයි. ඕක පොඩි ගැලරියට ආතල් දෙන ෂෝ එකක්. ඉස්සරහට එන්න තියන මැතවරණ වලට දැනම කරන ආයෝජනයක්. :yes:

    කොල්ලෝ...ඉබ්‍රාහිම් නාණගේ නම ගැවිලා හින්ද නේද මේ හන්ගිමුත්තම්