බදියුර්දීන්ට විශ්වාසභංගයක්
බදියුර්දීන්ට විශ්වාසභංගයක්
ප්‍රවුර්තියක්: http://nethnews.lk/article/66414
ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් පිළිබඳත් මෙම චෝදනා අතරේ තිබෙනවා. ඒ නිසා ජනතා විමුත්කි පෙරමුණට මේකට අත්සන් කරන්න අපි ආරාධනා කළේ නෑ. ඔවුන් අපහසුතාවයට පත්වෙන නිසා. නමුත් ඔවුන්ට ඕනේ නම් පුළුවන් අන්තවාදයට තමන්ගේ විරෝධය පෙන්නුම් කරන්න විවාදයේදී එකට එකතු වෙන්න පුළුවන්. ශ්රීලනිපය දැනුම් දුන්නේ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.
සිංහල දේශපාලනේ තේරුම් ගන්න මේ ප්‍රවුර්තිය හොඳටම ප්‍රමාණවත්. විශ්වාසභංගෙ ගේන එවුන් කැමති නෑ ජෙප්පො ඒකට සයින් කරලා සපෝට් එක දෙනවට. උන් බයයි ජෙප්පන්ට මහජන ප්‍රසාදයක් ලැබෙයි කියල. ඇත්තටම රිශාඩ්ට දන්නන්න ඕනෑකමක් තියනවනම් වැඩේ වෙන්නෙ ඔය විදිහට නෙමෙයි කියල ඕන ගොනෙකුට තේරෙන්න ඕන.

dan boruwata raganawa thatiya rathunama karuth lakunu daganna chance ganna balanawa.. thawath samaharu muslim eunge chande tika ganna try karawa okun degolloma ekai.. owata rawetenwanam iting harakekta antha moleyak tiyana ekek tama