බදියුර්දීන්ට විශ්වාසභංගයක්

banda1994

Member
Nov 28, 2018
24
2
0
මොන පැත්තේ හිටගන්නද කියල අහන්නේ, දැන් උඹ දන්නවද විශ්වාස බංග යෝජනාවේ මොනවද තියෙන්නේ කියල? තියෙන්නේ මොනවද කියල දන්නේ නැතුව කොහොමද බන් එකඟද නැද්ද කියන්නේ? එකත් අර 20 ටයි , අලුත් යෝජිත ව්‍යවස්තාවටයි විරුද්ධ උනා වගේ. විරුද්ධයිලු. විරුද්ධ මොනවටද කියල දන්නෙත් නෑ. මහින්ද දිනුවොත් බදුයුදීන්ට ඇමතිකමක් නොදී ඉඳි, අනේ පලයන් මහත්තයෝ යන්න :lol:
tho nam thambiyekta jathaka una ekek...mm beluwa hema welawema tho pakshayak badan inwa kalakanni musalaya
 
trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඉබ්‍රහිම්ගේ ලව් එකට කෙලවෙයි කියල බයද පුතාලට

    01.jpg

    අනේ මන්ද බන් ලොජිකලි හිතල බලපුවම මේකෙ පලවෙනි එකට විතරනේ රිෂාඩ් කාරයට කෙලින්ම චෝදනා කරන්න පුළුවන්. මූට මීට වඩා ඩිරෙක්ට් දාන්න පුළුවන් චෝදනා නැද්ද? :sorry::sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අටවෙනියට තියෙන රිශාඩ්ගේ මල්ලිව නිදහස් කරන්න බලපෑම් කරා කියන කතාවනම් බොරු කතාවක් කියල මම පෞද්ගලිකව දන්න දෙයක්. ආමි එකෙන් ඌව ඇල්ලුවෙ VIP ලයිට්ස් ගහගෙන VIP ස්ටිකර් එකකුයි රාජ්‍ය ලාංචනේ තියන ස්ටිකර් එකකුයි උගේ පර්සනල් වාහනේ ගහගෙන ඒ පැත්තෙ රඟපාපු නිසා. ඌව ආමි එකට අරගෙන දවසම චාටර් කරවලා පොලිසියට බාර දුන්නා. වෙන චෝදනා නැති නිසා පොලිසිය උගෙන් කටඋත්තරයක් අරන් රිලීස් කරා. :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මන්ද බන් ලොජිකලි හිතල බලපුවම මේකෙ පලවෙනි එකට විතරනේ රිෂාඩ් කාරයට කෙලින්ම චෝදනා කරන්න පුළුවන්. මූට මීට වඩා ඩිරෙක්ට් දාන්න පුළුවන් චෝදනා නැද්ද? :sorry::sorry:

    eka tama mahinda kuwe dosha sahitha nisa athsan karanna be kiyala :yes::D
     
    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්ද බන් ලොජිකලි හිතල බලපුවම මේකෙ පලවෙනි එකට විතරනේ රිෂාඩ් කාරයට කෙලින්ම චෝදනා කරන්න පුළුවන්. මූට මීට වඩා ඩිරෙක්ට් දාන්න පුළුවන් චෝදනා නැද්ද? :sorry::sorry:

    දැනගන්නත් එක්ක තව ටිකක් කියන්නකෝ මචන්....ඊලංග එකට මුන්ට දාන්න පුළුවන් වෙයිනෙ:yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    very good.

    All members of parliaments should support this.
    I really happy about opposition party make this move though they have underlying political mindset. They need to give their full strength to pass.

    UNP එකනම් මොනව කරයිද කියල හිතන්න බැහැ. ඒත් TNA එකේ එවුන් ටිකනම් දෝෂාභියෝගයට පක්ශව චන්දෙ දෙන්න ඉඩ තියනව..
    උන්ට කොහොමත් මුස්ලිම් එවුන්ව පේන්න බැහැනෙ.. UNP එක වගේ මුස්ලිම් චන්ද වලට ඔලුව නමන්නෙත් නැහැනෙ උන්..
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    පාට නෑ පක්ෂ ජාති බේද නෑ...
    බදුර්දීන්ට සහය දක්වන එකෙකුටවත්
    ඡන්දය නොදෙන්න....
    පස්සේ පක්ෂවලට බෙදිල මරාගනිල්ලා....
    මේක ජාතික අවශ්‍යතාවයක්....​

    පක්ෂායි...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    UNP එකනම් මොනව කරයිද කියල හිතන්න බැහැ. ඒත් TNA එකේ එවුන් ටිකනම් දෝෂාභියෝගයට පක්ශව චන්දෙ දෙන්න ඉඩ තියනව..
    උන්ට කොහොමත් මුස්ලිම් එවුන්ව පේන්න බැහැනෙ.. UNP එක වගේ මුස්ලිම් චන්ද වලට ඔලුව නමන්නෙත් නැහැනෙ උන්..

    Rathana tero was elected from UNP as I remember :rolleyes:
    There may have few more.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අනේ මන්ද බන් ලොජිකලි හිතල බලපුවම මේකෙ පලවෙනි එකට විතරනේ රිෂාඩ් කාරයට කෙලින්ම චෝදනා කරන්න පුළුවන්. මූට මීට වඩා ඩිරෙක්ට් දාන්න පුළුවන් චෝදනා නැද්ද? :sorry::sorry:

    There are. But, then accuse history go beyond this government.
    Not necessary to offer arguing points for governing party:rolleyes:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මහින්ද මහත්තය මේ පාරවත් මග අරින්නෙ නැතුව විශ්වාසභංගෙට පක්ෂ වෙයිද මචංලා? :confused:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Does anyone wonder what is there behind the number '541100' means? Well, this is the number given to him while he was at the Angoda mental hospital. Ward No. 05 patient no 4-1100.:( So please treat as humanly as possible.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Does anyone wonder what is there behind the number '541100' means? Well, this is the number given to him while he was at the Angoda mental hospital. Ward No. 05 patient no 4-1100.:( So please treat as humanly as possible.

    No. That is his employee number. This guy is a salaried employee in JVP Puka Hodamu Company (Pvt) Ltd.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉතින් මචන්. උඔල ඇත්තටම රටට ආදරේ නම් හිටගන්න ඕන කොයි පැත්තෙද කියපන්. මේක විවාද කරකර ඉන්න ඕන වෙලාවක්ද? රතන හාමුදුරුවෝ මහින්දව කොයි තරම් පට්ට ගැහුවත් මහින්ද ඒ පැත්තෙන් හිටගත්තා...ටීඑන්ඒ ගැනනම් කතා එපා බන් උන් එදත් අදත් බෙදුම්වාදයටයි උඩගෙඩි දෙන්නේ

    :yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්ද මහත්තය මේ පාරවත් මග අරින්නෙ නැතුව විශ්වාසභංගෙට පක්ෂ වෙයිද මචංලා? :confused:

    රට නැවතත් බන්දේසියේ තියලා බාර දෙන්න යද්දි ඒකට පයින් ගහන්න තරම් මෝඩ වෙයිද? ඒතුමාගේ දේශපාලනයේ අවසානය..... බදුර්දින්ගේ විෂ්වාසභංග යෝකර් පන්දුවෙන් තිරණය වෙයි.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    විශ්වාසභන්ගේ නිකං ඇල් මැරුනා වගේ සීන් එකක යන්නෙ වගේ :(