බදුර්දීන්ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට සැ&

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බදුර්දීන්ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට සැ&

    කාරක සභාවට පැමිණි රිෂාඩ් ආපසු යවයි
    පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.

    ‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

    ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    රිහසල් කරපුවා මදියි කියලා හිතෙන්න ඇති. රටක් බලන් ඉන්නවනෙ. තාත්වික වෙන්නත් එපැයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කාරක සභාවට පැමිණි රිෂාඩ් ආපසු යවයි
    පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.

    ‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

    ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.

    අහයි...අහයි... paka .....