බදුර්දීන්ට යලි ඇමතිකම රනිලා ලබාදෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    67356356_2255545794501031_5697900904196341760_o.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mamanam dakke Pambayaa apahu amathi kam diila tiyenne...

    පොනිල්ගේ ලෝල්ලොන්ට පෙන්නේ මතුපිටින් තියන දේ විතරයිනේ..ඒකයි ඔය...ඕක ලෙඩක් නෙමෙයි බන් බයවෙන්න් එපා...පුක් ගායට් බෙහෙත් නෑ

    YMqVpgd.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ ත්‍රස්තවාදීන්ට,වර්ග සංහාරක අවලම් බල්ලන්ට ලැජ්ජ නැතුව කඩේ යන ජාතියේ පවට සිංහල වෙලා උන් අවජාතකයන්ට හෙණම ගහපන්,උන්ගේ පවුල්වලට උන්ටත් හොඳක් වෙන එපා..
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

    -ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම
    -සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්‍රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම
    -මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම
    -තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම
    -මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම
    -සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම
    -ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම
    -ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම

    මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

    -------------------------------------------

    ***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල... :dull::dull:

    :baffled::baffled::baffled::baffled::baffled: