බදුර්දීන්ට යලි ඇමතිකම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,246
    1
    101,082
    113
    34
    Kalutara
    බදුර්දීන්ට යලි ඇමතිකම

    අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව රජයේ ආරංච් මාර්ග සදහන් කර සිටිනවා.

    රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසත් අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.

    මෙම මන්ත්‍රිවරුන් ඔවුන් කලින්ම දැරූ අමාත්‍යධුරයන්හි යළි දිවුරුම් දුන් බව සදහන්.

    මෙම මන්ත්‍රිවරුන්ට අමාත්‍ය පදවි ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල නිර්දේශයන් මිට දින කිහිපයකට ඉහතදි ජනාධිපතිවරයාට යවා තිබෙනවා.

    සාෆිට ඇප, බදුර්දීන් ආයේ ඇමති, එතකොට රතන හාමුදුරුවන්ට? :confused:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සාෆිට ඇප, බදුර්දීන් ආයේ ඇමති, එතකොට රතන හාමුදුරුවන්ට? :confused:

    කවුද රතන කියන්නේ
    අපිට ( ආණ්ඩුවට ) මතක නෑ නේ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙට ඇහෙන පුවතක් - සාෆි නැවතත් කුරුණෑගල රෝහලට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට ඇහෙන පුවතක් - සාෆි නැවතත් කුරුණෑගල රෝහලට..

    :yes::yes: ලබන පාර චන්දෙදි ගූ ඇන් පී මීහරක් ෂාෆිව පාර්ලිමේන්තුවට පත්කරයි...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes: ලබන පාර චන්දෙදි ගූ ඇන් පී මීහරක් ෂාෆිව පාර්ලිමේන්තුවට පත්කරයි...

    නැත්නම් කරපු වැඩවලට කලගුණ සලකන්නත් එපායේ..එසේ මෙසේ වීර ක්‍රියාවක්ද අහිංසක සාෆි කරලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත්නම් කරපු වැඩවලට කලගුණ සලකන්නත් එපායේ..එසේ මෙසේ වීර ක්‍රියාවක්ද අහිංසක සාෆි කරලා තියෙන්නේ

    :yes::yes: ආයෙත් අහල ගූ කුක්කො ඕකට ලගදිම ගූ කොතට ගෙන්නල ඔකගෙ පුක ලොවන්ඩත් පටන් ගන්නව..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes: ආයෙත් අහල ගූ කුක්කො ඕකට ලගදිම ගූ කොතට ගෙන්නල ඔකගෙ පුක ලොවන්ඩත් පටන් ගන්නව..

    හෙට අනිද්දා අර කක්කුස්සි කටාගේ කයිවාරුව අහගන්න පුලුවන්.. "මම කිව්වේ සාෆි අහිංසකයි" කියලා පටන් ගනියි...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    හෙට අනිද්දා අර කක්කුස්සි කටාගේ කයිවාරුව අහගන්න පුලුවන්.. "මම කිව්වේ සාෆි අහිංසකයි" කියලා පටන් ගනියි...

    :dull:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හෙට අනිද්දා අර කක්කුස්සි කටාගේ කයිවාරුව අහගන්න පුලුවන්.. "මම කිව්වේ සාෆි අහිංසකයි" කියලා පටන් ගනියි...

    Ekenma....:yes: