බදුර්දීන් එක්ක ඩීල් නෑ - ජනාධිපති

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බදුර්දීන් ආණ්ඩුවට ගන්න ප්ලෑන් එකක් කොහොමත් තිබුනේ නෑ. ඕන කම තියෙන්නේ 20ට චන්දෙ ගන්න. එකට හිලව්ව තමයි චෝදනා අයින්කරගන්න එක, මල්ලි නිදහස් කරන එක. දැන් එක වෙනවා. අරුන් ටික පස්සේ පාරම් බානවා අපි බදුර්දීන් ආණ්ඩුවට ගත්තේ නෑ කියල. එතකොට චන්ද දායකයෝ ටික සතුටු වෙනවා.

    ඌගෙන් සහය ගන්න එකේ ඊට වඩා නම්බුයි, යු.එන්.පී එකේ එක මන්ත්‍රී දූරේ තියන එකාගේ සහය ගත්ත නං.
     
    • Like
    Reactions: neo7x

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එක කොරෝනා ලෙඩයි අහු උනේ මොකද රටම පැයක් ඇතුලත රිවර්ස් කලේ ආන්ඩුව???

    ඉස්කෝල වැහුව
    ගම් පිටින් ලොක්ඩවුන් කරා
    පවිත්‍ර සෙට් එක පිටින් ටීවි එකේ
    සදුද මහජන දිනේ කැන්සල්
    බස් කෝච්චි වල සීට්ගානට විතරයි

    ඒ අස්සෙ ජනපති බදුර් ගැන අකම්පාල වෙලා fb post දාල අඩනවා
    මොකො මේ වෙන්නෙ???

    කොරෝනා වලට වඩා එහා දෙයක් පේනවද
     
    • Like
    Reactions: Champ HB and U-tag

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බදුර් ෆොන්ස්ගේ මල්ලි ඌව බොරුවට ඇතුලේ තියාගත්තා, ප්‍රතිරූපය හානිකරා කියලා පොලිශියට විරුද්දව නඩුවක් දාලා කෝටි ගානක් ගැලෙව්වනං තවත් පට්ට.😍😍
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බදුර්දීන් ආණ්ඩුවට ගන්න ප්ලෑන් එකක් කොහොමත් තිබුනේ නෑ. ඕන කම තියෙන්නේ 20ට චන්දෙ ගන්න. එකට හිලව්ව තමයි චෝදනා අයින්කරගන්න එක, මල්ලි නිදහස් කරන එක. දැන් එක වෙනවා. අරුන් ටික පස්සේ පාරම් බානවා අපි බදුර්දීන් ආණ්ඩුවට ගත්තේ නෑ කියල. එතකොට චන්ද දායකයෝ ටික සතුටු වෙනවා.
    ඊට පස්සෙ අර @nicjosh83 ඇවිල්ල මේකෙ රචනා ලියය් ඒක සාදරනීය කරලා .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊට පස්සෙ අර @nicjosh83 ඇවිල්ල මේකෙ රචනා ලියය් ඒක සාදරනීය කරලා .

    ඉතින් ඉතින් ඊට පස්සේ....මේ අරකෙ comment කරන්න දෙවනියෙක් හම්බුනේ නැත්ද බන් තාම ....
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    Capturecoronaa.JPG
     
    • Haha
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පැනික් වෙන්න එපා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට 😂දැනටම 20ට සප් එක දුන්නු හින්දා බදුර්දීනුත් දේශප්‍රේමියෙක් වෙලා ඇති ඇටනම ලක්සෙට 😂😂
     
    • Haha
    Reactions: Identity

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    පැනික් වෙන්න එපා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට 😂දැනටම 20ට සප් එක දුන්නු හින්දා බදුර්දීනුත් දේශප්‍රේමියෙක් වෙලා ඇති ඇටනම ලක්සෙට 😂😂
    අනේ මන්ද. මම ඔය උඩ දාල තියන පොඩි image කෑල්ල තැන් තුනක විතර එල්ලුවා මේකේ. එකෙක් හ්ම් කිව්වේ නෑ තාම. අඩුම ගානේ ගු ඇන පි ...... කතාව කිව්වෙත් නෑ . මොකද්ද වගේ මට. :lol: