බදුර්දීන් ආණ්ඩුවට ගන්න ප්ලෑන් එකක් කොහොමත් තිබුනේ නෑ. ඕන කම තියෙන්නේ 20ට චන්දෙ ගන්න. එකට හිලව්ව තමයි චෝදනා අයින්කරගන්න එක, මල්ලි නිදහස් කරන එක. දැන් එක වෙනවා. අරුන් ටික පස්සේ පාරම් බානවා අපි බදුර්දීන් ආණ්ඩුවට ගත්තේ නෑ කියල. එතකොට චන්ද දායකයෝ ටික සතුටු වෙනවා.
ඌගෙන් සහය ගන්න එකේ ඊට වඩා නම්බුයි, යු.එන්.පී එකේ එක මන්ත්‍රී දූරේ තියන එකාගේ සහය ගත්ත නං.
