බදුර්දීන් ගුවනින් පලා යයි

NB2020

Member
Jul 24, 2018
95
12
0
බදුර්දීන් ගුවනින් පලා යයි

ඇමැති රිෂාඩ් රට යයි
(ටී.කේ.ජී.කපිල)

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි.

අද රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කර
 

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගියේ කොහාටද ? කාව හම්බ වෙන්නද ? මොනව කියන්නද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    koheda ithin ubala inna dunnada,meme hada hada hitiye.epa wela yanna athi
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ හදිසියේම රටින් පිටවීම සඳහා සූදානම් වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඔහු මෙසේ සූදානම් වන්නේ ආරක්ෂක අංශ විසින් ඔහුගෙන් හදිසියේ ප්‍රශ්න කරතැයි ලැබී ඇති තොරතුරු අනුවයි.

    මෙරට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් හා සම්බන්ධ සංවිධානයන් වලට මෙම ඇමතිවරයා ගේ යම් සම්බන්ධයක් ඇතැයි දිගින් දිගටම චෝදනා එල්ල විය.

    කෙසේ වෙතත් ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමක් ඇතැයි නිල වශයෙන් තොරතුරු කිසිවක් වාර්තා නොවෙයි.
     
    • Like
    Reactions: Deleted

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    නපුංසක මල් පොන්නයෝ පබයෝ නිවටයෝ රටක පාලකයෝ උනාම ඔය වගේ දේවල් වෙනව ගනන් ගන්න එපා.