බදුර්දීන් මයාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බදුර්දීන් යනු චක්‍රනෘත්‍යයෙහි යෙදෙන අයිසිස් ත්‍රස්තයෙක් වැනි සදෘශ්‍යයක් දක්වන, චාලක, බහුස්ථායි චිත්ත මායාවකි. සමහරක් නිරික්‍ෂකයන් (ආරම්භයෙහිදී විශේෂයෙන් 2015ට පමණ පෙර ) බදුර්දීන් දේශප්‍රෙමියෙක් ලෙසට දකින අතර බදුර්දීන් හදිසියෙහි විරුද්ධ අතට බැමීම අරඹන බවක් දකින විට දේශද්‍රොහි ස්වරූපයක් චිත්තක්ෂනය විසින් පිලිබිඹු කරයි.

    මෙම මයාව ව්‍යුත්පන්න වන්නේ රාජපස්ස වහල්භාවය සමග ජනිතවන සහජ බුද්ධි ව්‍යාකූලත්වයක් නිසාවෙනි. මෙම හෝ මෙවැනි හෝ චිත්ත ව්‍යාකූලත්වයන් හේතුවෙන් ජනිත වන්නාවූ, හිස්බුල්ලා , අනෙකුත් ප්‍රකාශ මායාවන්ද ඇත්තේය.

    මේ දිනවල එම ව්‍යාකූලත්වයේ නවතම ස්වරූපයක් දැකිය හැක. එනම් බදූදින් අත්ඩංගුවට ගැනීම සඳහා සෙවීමයි. බදූදින්ව කෙසේනම් අත් අඩංගුවට ගන්නේද ? එය කිසිදා කල නොහැක. ඒ බදුදීන් යනු චිත්ත මයාවක්ම නිසාමවේ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1602871004273.png


    අල්ලලා අල්ලලා
     

    Attachments

    • 1602871040087.png
      1602871040087.png
      442.7 KB · Views: 42