බදුර්දීන් හා ඡන්දය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බදුර්දීන් හා ඡන්දය

    විල් පත්තුවසම්බන්ධයෙන් වර්තමාන ජනධිපතිවරයාගේ යම් යම් ක්‍රියාමාර්ග ( ගැසට්) සම්බන්ධයෙන් ඇමති බදුරදීන් නොසතුටෙන් පසුවන බව රහසක් නොවේ. බැසිල් රාජපක්ශ හරහා මහින්දගේ ආණ්ඩුවේන් ආරම්භ වූ විල්පත්තු සංහාරය පමා වී හෝ නැවැත්වීම අපි අගය කළ යුතුයි. අත්සන් හරහා ඇමති අමීර් හා එක්ව මුස්ලිම් අන්තවාදය පැතිරවීමට මේ පුද්ගලයා දැන් යොමු වී තිබෙනවා. ඒත් එක්කම නැවත මහින්ද රාජපක්ශ ගේ ගුණ වයමින් නැවත ඒ පැත්තට හේත්තු වීමට යන බවක් පේනවා. මහින්ද රාජපක්ශ වාදීන් ගෙන් අහන්නෙ
    මගේ ප්‍රශ්නේ ඉදිරි මැතිවරනයේදී බදුර්දීන් මහින්ද සමග එකව ඡන්දය ඉල්ලිම ගැන ඔබේ අදහස කුමක්ද ? නැවත මහින්ද විල්පත්තුවේ පරන වැඩ පටන් නොගනී කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද ?
    :D

    maxresdefault.jpg


    Wipattu.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me ballawa ape sinhala nayako lan karan ratama hambayata pawala dunna... oka kapati kame ena ena aanduwata heththu wennne gema gahannama thama..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොන කැරියා උනත් රාජපකස එක්ක එකට චන්දෙ ඉල්ලනවා නං උ දේශප්‍රේමියෙක් ආයුබෝවන්ඩ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    sinhala wewa demala wewa muslim wewa wagakeemak, sudusukamak, dekmak, prathipaththiyak nethi unwa balayata genwama ohoma thamai. hemoma balanne thamnta wedak (wedipura hora weda) karaganna puluwan ekawa balayata genna. me wage then niyapoththen kadanna thiyeeddi porawen kapaganna thenata wardanaya kara gatta ekai weradi