බදුරුදින් සමග රිමාන්ඩ් වුනු නීතිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    බදුරුදින් නොහොත් ලංකාවේ අන්තවාදයේ පියා දැනට රිමාන්ඩ් භාරයේ මාස කිහිපයක් ආතල් එකේ සිටින බව නොරහසකි.

    විටෙක් දුරකථන හමුවුණු ඔහුගේ කුටියෙන්, තවත් විටෙක තුණ්ඩු හුවමාරුවද පැවතිබව නොරහසකි.

    මක්කල් පක්ෂයේ නායකයා වන මොහු 2001 දී පාර්ලිමේන්තුවට වන්නියෙන් එන කෙනෙක් 2020 ඔක්තෝම්බර් මාසයේ අත්අඩංගුවට ගන්නේ මුදල් අවභාවිතය කියන නඩු වාක්‍ය අනුව.


    එතකොට පාස්කු ප්‍රහාරය?

    2019 ඇතිවුණු අප්‍රේල් පාස්කු ප්‍රහාරයට ඍජු දායකත්වයක් දැරුව බව රහස් පොලිස් වාර්තාවලින් කියැවුනි, ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අත්සන් කොට විශ්වාසභංගයක් ගෙන ආවේය. ඔහුගේ පෞද්ගලික ලේකම් සමග අත්අඩංගුවට පත්වුණේ එලෙසින්ය.

    නමුත් අද වන තෙක් මොහු රිමාන්ඩ් භාරයේ සිටින්නේ මේ වරදට නොවේ?

    මොහුට කලින් ආණ්ඩුවත් දැන් ආණ්ඩුවත් බය, වන්නියේ මොහුගේ අනුගාමිකයින්ගේ චන්ද බේරාගනිමටද?
    එසේත් නොමැතිනම් මොහු ආණ්ඩුවේ, විපක්ෂයේ තවත් මේ ප්‍රහාරයට සහයෝගය දුන් අය බේරාගනිමටද?




    විල්පත්තුව?

    විල්පත්තු නඩුවෙන් අධිකරණය නැවත ගස් සිටවිමට තීන්දුව දුන් බව ඔබට මතක ඇති. එතකොට දැන් ගස් කීයක් සිටුවා ඇත්ද?
    ඒ සිටවුව ගස් දැන් ඇති රිකිලි දා හොඳින් වැඩි ඇති නේද?

    අපේ රටේ අධිකරණයද විහිළුවක් බව මේ ගොන් කටයුතු වලින් පෙනෙනවා නේද?

    අවම වශයෙන් නඩු තීන්දුවක් දී ඒ පවරපු දඬුවම අනුව ක්‍රියාකරනවාද කියා සෙවීමට බැරිනම් නඩු තීන්දු දෙන්නේ මිනිස්සු රවට්ටන්න විතරද?




    මෙහෙකාරියන් අපහරණය?

    වයස 16ක් වුනු ශලිනි තම නිවසේ කිහිප වරක් අතවරයට පත්වී අවසන ගිනිතබා මැරීමට තැත් කිරීම තමන්ගේ නිවසේම සිදුවුනේ ඔහුගේ තවත් ජඩ වැඩක් එලියට ගනිමින්.
    මෙවැනි මෙහෙකාරියන් කිහිප දෙනෙක්ම මාරුවෙන් මාරුවට සහොදරයා සමග ලිංගිකව යොදවාගෙන ඇතිබව අනාවරණය වුනි.


    කුරගල ආක්‍රමණය?

    ලාංකික ඉතිහාසයේ සතවර්ෂ ගණනාවකට පෙර සිට රහතන් වහන්සේලා භාවිතාකල කුරගල අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට අනවසර පල්ලි ඉදිකිරිම, සෙල්ලිපි විනාශය, දාගැබ විනාශය වැනි බොහෝ ඒ ආශ්‍රිත විනාස කිරීම්වලට මොහුගේ අන්තගාමී නඩ දායකත්වය දී ඇත. තවමත් ඔවුන්ගේ සෙවනැලි කුරුගල පාමුල තිබේ.


    තවම සිරගත නොකරන්නේ මන්ද?

    රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නොයෙකුත් විලම්භීත වරප්‍රසාද හිමි කර දීල තියෙනවා.
    ඕනෑම ජඩ වැඩක් කොට නිදැල්ලේ සිටීම වරප්‍රසාදයකි.

    පාර්ලිමේන්තුවට යාම කියන්නේ දිව්‍යලෝකයට යාමක් වැනිය.

    කිසිම වරදකට දඬුවම් නොලැබේ. එසේ ලැබෙන්නේනම් ඔහු එක්කෝ තුට්ටු දෙකේ මන්ත්‍රී වරයෙකු හෝ විපක්ෂයේ එකෙකු හෝ එසේ නැත්නම් අඩුකුලේ එකෙකු විය යුතුය.


    බදුරුදින් දැන් අවුරුද්දකට ආසන්න කාලයක් රිමාන්ඩ් වී සිටින්නේ නැවත තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණි පසුව එලියට ඒමේ අදහසින්ය.

    කොටි සටන් කාලයේ අනාථ කඳවුරක සිටි මුළු පවුලම ලංකාවේ සල්ලි කාරයන් අතරට පැමිණෙන්නේ කෙසේද?

    ඔහුගේ අනුගාමිකයින් ආණ්ඩුවේ, විපක්ෂයේ අයට යහමින් මුදල් දී කට සහ පුක වහගෙන සිටින්න අණ කොට ඇත.

    සාමාන්‍ය මිනිසෙකු මොහු දමනය නොකළහොත් මොහුට කිසිදා කිසිම දඬුවමක් නොලැබෙනු ඇත.

    දමනය යනු මෙහි අර්ථකතනයෙන් මරණයයි.


    අපි වැනි සාමාන්‍ය ජනයා නැගී සිටිම ඉක්මනින් සිදු විය යුතුය.
    නැතහොත් මොවුන් නැවත සමාජගතවී රටම විනාශ කරනු ඇත.
    ඔවුන්ගේ කුඩු මුදල් ලංකාවම දමනය කිරීමට තරම් ඇති ප්‍රභලය.


    Dww8EC6VAAEPQlo.jpg
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මුස්ලිම් චන්ද පදනම හින්දා කිසිම පක්ශයක් උන්ව තරහ කරගන්න,උන්ගෙ කැමැත්තෙන් පිට වැඩ කරන්න කැමති නෑ... කොයි ආණ්ඩුව ආවත් ඔච්චරයි...තමංගෙ පක්ශෙ,විපක්ෂයේ ඕනම ලොක්කෙක්ව රකිනවා...කාලකන්නි පාලකයො ඉන්නේ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර හිටියා ලංකාවේ ජනාධිපති වරයෙක්.
    ඔප්පු කරන්න තරම් සාදක නැති උනත් ඒ දවස් වල ප්‍රසිද්ද කතාවක් තමා එයාගේ ජරා වැඩක් කලොත්, කරන එකාටත් (ඇසිඩ් ගහන්න ගියොත් ගිය එකා, කොන්තරාත්තුව බාර ගත්ත එකා නෙමේ) අතුරුදහන් කිරීමත් ඒ පැකේජ් එකේ ක්‍රමේය.
    මේකත් ඒ වගේ එකක් වෙන්න බැරි ද...? කාලේ යනකන් ඇතුලට කරලා තියාගන්නවා...
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    ඉස්සර හිටියා ලංකාවේ ජනාධිපති වරයෙක්.
    ඔප්පු කරන්න තරම් සාදක නැති උනත් ඒ දවස් වල ප්‍රසිද්ද කතාවක් තමා එයාගේ ජරා වැඩක් කලොත්, කරන එකාටත් (ඇසිඩ් ගහන්න ගියොත් ගිය එකා, කොන්තරාත්තුව බාර ගත්ත එකා නෙමේ) අතුරුදහන් කිරීමත් ඒ පැකේජ් එකේ ක්‍රමේය.
    මේකත් ඒ වගේ එකක් වෙන්න බැරි ද...? කාලේ යනකන් ඇතුලට කරලා තියාගන්නවා...
    දාස උන්නැහේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    I think some important fact was missing- His Contempt of Court to Mannar Magistrate's Court
    Magistrate had complained that he threatened, him over the phone, and also led a mob to attack Magistrate court of Mannar. Phone conversation established that personal mobile phone of Mr. Rishad for alleged threat. The mob attacked the court and made damages to property, amounting to considerable value.
    dispute arose between two rival gangs of the area. One party were supporters of them Minister Rishad, who was very powerful and untouchable under MR.
    MR govt refused to prosecute him for contempt, damage to property , threat to magistrate, obstruction of officail duty etc.
    A respected lawyer filed a private action against contempt of court(this is the first time as far as I know). Bar Association supported this contempt proceedings as an interested party.
    Court of Appeal settled the criminal action filed by this lawyer. He without even accepting wrongdoing expressed regret ?? for what??
    We know Ranjan and SB were imprisoned for just some statements . Not threatening and setting fire and leading mobs to attack and destroy Court House.
    This was not very long ago. We have forgotten (may be poor Magistrate remember the incident well) . If he is still there after this degrading treatment to his complaint regarding obstruction to official duty by minister!! This is Sri Lanka!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක නෙමේනෙ වැදගත්ම කතාව බදුර්දින් හොද එකා රජපක්ශ තමයි වැරදි කියල හිතන පොන්නයො ටිකක් ඉන්න එකනෙ..බදුර්දින වෙනුවෙන් මේ කිරියෙම පොන්න ගුපියො අඩන් නැද්ද??? උන්ට ඕන බදුර්දීනව එලියට අර ගන්ඩ ඕන්න ඔය වහල් මිනිස්සුයි මුලින්ම හිටගත කරන්ඩ ඕන.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    The best treatment for such people is to provide poisonous food in the custody.
    There are substances that kill slowly such as arsenic.
    So better use such and get rid of such if the law is not sufficient.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,948
    1
    58,262
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක නෙමේනෙ වැදගත්ම කතාව බදුර්දින් හොද එකා රජපක්ශ තමයි වැරදි කියල හිතන පොන්නයො ටිකක් ඉන්න එකනෙ..බදුර්දින වෙනුවෙන් මේ කිරියෙම පොන්න ගුපියො අඩන් නැද්ද??? උන්ට ඕන බදුර්දීනව එලියට අර ගන්ඩ ඕන්න ඔය වහල් මිනිස්සුයි මුලින්ම හිටගත කරන්ඩ ඕන.
    බදුරුදීන් නරකයි රාජපක්සල හොඳයි කියල හිතන පොහොට්ටුවො නිසා තමයි උන් දෙගොල්ලොම බේරිල ඉන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදුරුදීන් නරකයි රාජපක්සල හොඳයි කියල හිතන පොහොට්ටුවො නිසා තමයි උන් දෙගොල්ලොම බේරිල ඉන්නෙ
    මේ ඉන්නෙ බදුර්දිනගෙ පුක ලෙවකන ගුපියො, මුන් තමයි බදුර්දිනව ආයෙ කැබ්න්ට් ඇමති කරන්ඩ බලන් ඉන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    මේ ඉන්නෙ බදුර්දිනගෙ පුක ලෙවකන ගුපියො, මුන් තමයි බදුර්දිනව ආයෙ කැබ්න්ට් ඇමති කරන්ඩ බලන් ඉන්නෙ

    උඹේ රාජපක්ෂලත් ලෙව කෑවේ.මතක නැද්ද?.:lol:

    z_p02-Pakistan.jpg

    HE-Qasim-Qureshi-L-presenting-cheque-to-Minister-Basil-Rajapaksa-and-Minister-Bathiudeen-300x276.jpg

    z_new350 (1).jpg

    image_3c09aa57ab.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ රාජපක්ෂලත් ලෙව කෑවේ.මතක නැද්ද?.:lol:

    View attachment 146380
    View attachment 146381
    View attachment 146382
    View attachment 146383
    රාජපක්ශල හැදිල බලාපියකො ,බදුර්දිනව ඇප නැතුව හිරේ තප්පන ලස්සන, ඒකට තොපි රාජපක්ශලට බුර බුරා තවත් බදුර්දිනගෙ පුක ලෙවකනව තු නොදකින්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    රාජපක්ශල හැදිල බලාපියකො ,බදුර්දිනව ඇප නැතුව හිරේ තප්පන ලස්සන, ඒකට තොපි රාජපක්ශලට බුර බුරා තවත් බදුර්දිනගෙ පුක ලෙවකනව තු නොදකින්..

    කීයක් දුන්නද දන්නෙ නෑ නේද හිරේ ඉන්නවට..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීයක් දුන්නද දන්නෙ නෑ නේද හිරේ ඉන්නවට..:lol:
    ලොල් සල්ලි අරන් හිරේ යනවනම් ඒමත් හොදයිනෙ පොන්නයො ,සමාජෙට කොච්චර සෙතක්ද, 🙂🙂🙂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක නෙමේනෙ වැදගත්ම කතාව බදුර්දින් හොද එකා රජපක්ශ තමයි වැරදි කියල හිතන පොන්නයො ටිකක් ඉන්න එකනෙ..බදුර්දින වෙනුවෙන් මේ කිරියෙම පොන්න ගුපියො අඩන් නැද්ද??? උන්ට ඕන බදුර්දීනව එලියට අර ගන්ඩ ඕන්න ඔය වහල් මිනිස්සුයි මුලින්ම හිටගත කරන්ඩ ඕන.
    හිටගත කියන්නෙ හිරේට යවන්න ඕනෙ උන්ට ආතල් දෙන ක්‍රමයක්ද පොන්ස්?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    ලොල් සල්ලි අරන් හිරේ යනවනම් ඒමත් හොදයිනෙ පොන්නයො ,සමාජෙට කොච්චර සෙතක්ද, 🙂🙂🙂

    ඒකනෙ පොන්නයො කිව්වෙ..හොඳයි තමා රාජපක්ෂ ලට..😄
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටගත කියන්නෙ හිරේට යවන්න ඕනෙ උන්ට ආතල් දෙන ක්‍රමයක්ද පොන්ස්?
    මේ ඉන්නෙ පොන්න ගුපියො මුන්ට ඕන බදූර්දීනව බේර ගන්ඩ, මුන්ගෙ අම්මලට බෝම්බෙ වැදුනත් මුන් මීක් කියන්නෙ නැ ඒකටත් රාජපක්ශට බැනල නිකන් ඉන්නව..ගුපියො කියන්නෙ තිරිසන්ම ජාතියක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    බදු‍ර්දීන් අහිංසකයි වහා නිදහස් කරනු

    මේ ඉන්නෙ පොන්න ගුපියො මුන්ට ඕන බදූර්දීනව බේර ගන්ඩ, මුන්ගෙ අම්මලට බෝම්බෙ වැදුනත් මුන් මීක් කියන්නෙ නැ ඒකටත් රාජපක්ශට බැනල නිකන් ඉන්නව..ගුපියො කියන්නෙ තිරිසන්ම ජාතියක්
    බදුර්දීන්ට කලින් දැන් නිරූපමා ගැන බලහන් ඉකේයා නිකම්ම ගොං බඩුවක් උනා ලෝකේ පුරාම 😂😂
    ------ Post added on Oct 4, 2021 at 11:50 AM