බදුල්ලේ ඉදන් නානු ඔයට කෝච්චියේ යමුද?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බදුල්ලේ ඉදන් නානු ඔයට කෝච්චියේ යමුද?

    M6 එක්ක බදුල්ලේ ඉදන් නානු ඔයට යන සම්පූර්ණ video එක. M6 beat එක සුපිරියටම ඇහෙනවා. ඒ නිසා Headphones දාගෙන බලන්න තියෙන්නේ. :love::love:

     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    Rep added+++
    මම කොටසක් බැලුව. බදුල්ල නානුඔය feel එක ගන්න කෝච්චියෙම යන්න ඕන. ඒක වෙනම ආතල් එකක්. M6 දිගුකල් වැජඹේවා...
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Rep added+++
    මම කොටසක් බැලුව. බදුල්ල නානුඔය feel එක ගන්න කෝච්චියෙම යන්න ඕන. ඒක වෙනම ආතල් එකක්. M6 දිගුකල් වැජඹේවා...


    aniwa mcho mamath asama engine ekak tamai M6 kiyanne. Kochchara wath giyath epa wennema naha. :yes: :cool: thanks mcho