බදුල්ල-බණ්ඩාරවෙල

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    බදුල්ල-බණ්ඩාරවෙල

    මචන්ලා, අපි දවස් තුනක ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ...

    යන්නේ අපි කොල්ලෝ හතර දෙනෙක්.

    යන්න හිතන් ඉන්නෙ බදුල්ල-බණ්ඩාරවෙල පැත්තට..

    බලන්න ආස තැන්...
    * Nine arches bridge
    * Liptons' seat
    * Upper diyaluma
    * හපුතලේ - ඉදල්ගස්හින්න
    * අඹේවෙල
    * Rawana falls

    අපි ගාල්ලෙ ඉඳන් වැල්ලවාය පැත්තෙන් එන්න හිතන් ඉන්නෙ.

    Route එක ගැන හරි අදහසක් නැහැ ඒ පලාත් ගැන වැඩිය නොදන්න නිසා.

    නවතින්න ආසයි හපුතලේ,ඉදල්ගස්හින්න පැත්තේ.

    - ඒ පැත්තෙ නවාතැන් හොයාගන්න පුළුවන්ද?

    - දවස් තුන ඇතුලත යන්න හිතන් ඉන්න තැන් ගාන වැඩිද, වෙලාව ඇතිවෙයිද?

    - යන්න ඕන අනුපිලිවෙල මොකක්ද? (දුර සහ කාලය අවම)
    ආ... මේ දවස්වල ඒ පැත්තේ සීතලයිද, වැස්ස එහෙම කොහොමද?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හපුතෙල් නම් පැනෙරා්ම ෙහාෙටල් එක තියනවා. ඉදල්ගස්හින්න පැත්ෙත් තැනක් දන්ෙන් නැහැ. හැබැයි හල්දුම්මුල්ෙලන් උඩහට අෙවාත් එ් පැ්තෙත් තිෙයනවා...
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    mage yaaluwekge thanak thiyenawa elle...call ekak deepan kamathinam set karala dennam 0718999661
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ගොඩක් යනවා නම් මෙතන හොදයි 30කට වගේ නවතින්ඩ පුළුවන් කැමත් එක්ක
    Lark Nest
    Bandarawela
    057 2225225
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචන්ලා, අපි දවස් තුනක ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ...
    යන්නේ අපි කොල්ලෝ හතර දෙනෙක්.
    යන්න හිතන් ඉන්නෙ බදුල්ල-බණ්ඩාරවෙල පැත්තට..

    මුලින්ම කියන්නෙ පුලුවන් නම් දවස් 5ක් වත් ඉඳපල්ල. මේ දවස් වල හොටෙල් වල ගනනුත් අඩුවෙල තියෙන්නෙ. තරුණ කාලෙ ට්‍රිප් ගිහින් ගන්න සුන්දර අත්දැකීම් ජීවිතේටම මතක තියේවි.
    දෝව රජමහා විහාරය, රාවණා ඇල්ල (බඹරගම ඇල්ල), රාවණා රජමහාවිහාරය, රාවණා ගුහාව, හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව, දෙමෝදර ආරුක්කු 9යේ පාලම, පුංචි ලෝකාන්තෙ, බෝගොඩ රජමහා විහාරය, මුතියංගන රජමහා විහාරය, දුන්හිඳ දියඇල්ල වගේ ගොඩක් දේවල් ඔය අවට බලන්න පුලුවන්. දවස් 3කින් නම් ඔක්කොම බලන්න ට්‍රයි කරන්න එපා. මහන්සියි. ගූගල් මැප් එකෙන් බලල එක ලඟ තියෙන ඒව එකපාර සෙට් කරගෙන යන්න.
     
    • Like
    Reactions: pody malli
    Sep 3, 2011
    9
    1
    3
    Wahaneka Enawa kiyala Hithanawa. :) Bus wala yanna giyoth Case.

    Nawathina Than Suggetions witharai. Gaana Katha karagena Hari yanne naththan wena than set karaganna.

    Wallawayata awith Ella Pare enna. (Add karanawa thawa Destination same route thiyana)

    1 Rawana Falls
    2 Little Adem's Peak
    3 Nine Arches Bridge.
    4 Demodara Railway loop.
    5 Dowa Temple

    1st night 1 Bandarawela Ganna. Pinidiya Hotel. ( 4 Denata room 1 4000 (can Negotiate)). https://www.booking.com/hotel/lk/pinidiya.html

    5 Lipton Seat ( Dambethenna road 1 Yanna Haputhaleta Gihin)
    6 Adisham Banglow ( Open Only weekends )
    7 Idalgashinna

    8 Upper Diyaluma Welawa athi unoth yanna. Naththan ilaga dawasata Daganna.

    2nd Night Beragala (haputhale) Discovery Resort. https://discoveryretreatblackwood.com/ ( upper diyaluma same route)

    8
    9 Ambewela
    10 Welawa thibunoth Hakgala Botanical garden yannath puluwan after ambewela.

    Climate ekanam godak hodai. Idala hitala pinnak enna puluwan eth awlak na. kohomath cool me dawas wala.

    Habai Puthe me dawas wala me okkoma than Paluwata gihin. Senaga godakma adui twn wala pawaa. Rate thathwe dannawane. Check point thiyanawa diyathalawa camp 1 laga patha nisa. me dawas wala trip gana tikak ayeth hithala enna.
     
    Last edited:
    • Like
    Reactions: pody malli