බදුලු බණ්ඩා...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    බදුලු බණ්ඩාරවෙල රූට් එකේ, බලන්න තියෙන තැන් කමෙන්ට් කරගෙන යන්නෝ... :)
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    Addison's Bungalows
    lipton seat
    babarakanda falls
    diyaluma falls
    Demodara railway nine archs
    Rawana ella
    Dowa temple
    Muthiyangana
    Dunhida falls
    worlds end

    etc..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    Addison's Bungalows
    lipton seat
    babarakanda falls
    diyaluma falls
    Demodara railway nine archs
    Rawana ella
    Dowa temple
    Muthiyangana
    Dunhida falls
    worlds end

    etc..

    දවස් තුනට ගෙදර අයත් එක්ක යන්න පුළුවන් තැන් මොනාද?​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1 වෙනි දවසේ යන්න හෝට්න් තැන්නට. ලස්සන, වෙනස්ම පරිසරතත්වයක් අත් විදින්න පුලුවන්. උදෙන්ම යන තරමට හොදයි.
    2 වෙනි දවසේ ඇඩිසම් ගිහින් තව ලිෆ්ටන් සීට් පැත්තෙත් කරක් ගහන්න.
    3 වෙනි දවසේ යන්න දඹානේ. අමුතුම පරිසර තත්වයක් අත්විදින්න පුලුවන්. වැද්දොත් මුන ගැහිලා එන ගමන් සොරබොර වැවේ නාලා මහියංගනය පන්සලටත් ගිහින් සුන්දර චාරිකාවක් අවසන් කරන්න පුලුවන්.
     
    හෝටන් තැන්නට ගිහින් තියේ, ඒ නිසා ඒ පැත්ත ස්කිප් කරොත් තව කොහෙද යන්න පුළුවන්?​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1 වෙනි දවසේ යන්න හෝට්න් තැන්නට. ලස්සන, වෙනස්ම පරිසරතත්වයක් අත් විදින්න පුලුවන්. උදෙන්ම යන තරමට හොදයි.
    2 වෙනි දවසේ ඇඩිසම් ගිහින් තව ලිෆ්ටන් සීට් පැත්තෙත් කරක් ගහන්න.
    3 වෙනි දවසේ යන්න දඹානේ. අමුතුම පරිසර තත්වයක් අත්විදින්න පුලුවන්. වැද්දොත් මුන ගැහිලා එන ගමන් සොරබොර වැවේ නාලා මහියංගනය පන්සලටත් ගිහින් සුන්දර චාරිකාවක් අවසන් කරන්න පුලුවන්.

    :love::love:
     
    • Like
    Reactions: Mr.Tom

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    1 වෙනි දවසේ යන්න හෝට්න් තැන්නට. ලස්සන, වෙනස්ම පරිසරතත්වයක් අත් විදින්න පුලුවන්. උදෙන්ම යන තරමට හොදයි.
    2 වෙනි දවසේ ඇඩිසම් ගිහින් තව ලිෆ්ටන් සීට් පැත්තෙත් කරක් ගහන්න.
    3 වෙනි දවසේ යන්න දඹානේ. අමුතුම පරිසර තත්වයක් අත්විදින්න පුලුවන්. වැද්දොත් මුන ගැහිලා එන ගමන් සොරබොර වැවේ නාලා මහියංගනය පන්සලටත් ගිහින් සුන්දර චාරිකාවක් අවසන් කරන්න පුලුවන්.

    TFS + rep
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෝටන් තැන්නට ගිහින් තියේ, ඒ නිසා ඒ පැත්ත ස්කිප් කරොත් තව කොහෙද යන්න පුළුවන්?​

    දුන්හිද ගිහින් වෙලාව ඉතුරු කරගත්තොත් බෝගොඩ ලී පාලමත් බලන්න යන්න පුළුවන්.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    දුන්හිද ගිහින් වෙලාව ඉතුරු කරගත්තොත් බෝගොඩ ලී පාලමත් බලන්න යන්න පුළුවන්.

    තැන්ක්ස් මචං, අවුරුදු දවස්වල යනවා :)