"ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්නෙ ප්රී පේඩ් වලට විතරයිනෙ"
මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.
ජන්ද ගුණ්ඩුවක්නම් ඔය විදිහට තමයි වැඩ කරන්නනේ.උබලට හිතෙන්නේ නැද්ද ඔය tax කතාව ගෙනාවේ , ආණ්ඩුවේ වැරදි වහගන්න කියල.මටනම් එහෙම තමයි හිතෙන්නේ.

මොකද්ද මේ සිද්ධිය
දැන් කට්ටියක් කියනව 150CC ජපන් බයික් විතරයි කියල අඩුකරේ කියල
අනික ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්නෙ ප්රී පේඩ් වලට විතරයිනෙ
බලාගෙන ගිහාම මේක අපිට වැඩක්ම නෑනෙ
මම දැක්ක ආයි ටොයියො බයිට් වෙනව fb එකේ

අර රාජිතය නෙවිලගෙ කඩේ පවර ගත්ත වගේ බොරුවක් වෙන්ඩ ඇති සුවර් එකටම..

අර බල්ලන්ගෙ කෑම වල බදු අඩු කරා වගේද![]()
කොහෙද එහෙම එකක් දාල තියෙන්නෙ![]()
අර බල්ලන්ගෙ කෑම වල බදු අඩු කරා වගේද![]()
postpaid පැකේජ් පාවිච්චි කරන එවුන්ගේ internet වෙනස් ද දන්නැහැ.. පොන්සි වැඩ..."ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්නෙ ප්රී පේඩ් වලට විතරයිනෙ"
මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.

මට පේන්නෙ ආතල් කුඩුආන්ඩුව විසින් වාහන කාන්ඩ කිහිපයක බදු අඩු කිරීමට හා අන්තර්ජාල සේවාවල විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට කටයුතු කලේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන ආදායම් බදු පනත නිසා ඇති වන තත්වයන් වසා ගැනීමට යයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මන්ත්රීවරයා සදහන් කරන්නේ ගෙන ඒමට නියමිත ආදායම් බදු පනත ගැන තොරතුරු දන්නා අයෙකුට මෙම බදු අඩු කිරීමෙන් සහනයක් නොවන බව ඉතා පැහැදිලිව අවබෝධ වන බවයි.
මට පේන්නෙ ආතල් කුඩු

මරුසිරා;22110049 said:චුවින්ගම් බ්රේස්ලට් වැන් කටු වොල්ක්ස්වැගන් මතක්වුනා සිංහලයෝ මෙව්ව් දක්කම
නළුවෙක් නොවේ මොලයක් මෝඩ සිංහලු රවට්ටන්න ..
මොලයක් නොව අලයක් රට කරවන්න ..
අලයක් නොව රජිදෙක් රට කන්න![]()