බදු අඩුකරපු එක කොලේ වහල ගැහුවද?

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
බදු අඩුකරපු එක කොලේ වහල ගැහුවද?

මොකද්ද මේ සිද්ධිය
දැන් කට්ටියක් කියනව 150CC ජපන් බයික් විතරයි කියල අඩුකරේ කියල
අනික ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ

බලාගෙන ගිහාම මේක අපිට වැඩක්ම නෑනෙ
මම දැක්ක ආයි ටොයියො බයිට් වෙනව fb එකේ
 
Oct 13, 2016
2,675
276
0
"ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ"

මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.
 
Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    "ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ"

    මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.

    ජන්ද ගුණ්ඩුවක්නම් ඔය විදිහට තමයි වැඩ කරන්නනේ.උබලට හිතෙන්නේ නැද්ද ඔය tax කතාව ගෙනාවේ , ආණ්ඩුවේ වැරදි වහගන්න කියල.මටනම් එහෙම තමයි හිතෙන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ජන්ද ගුණ්ඩුවක්නම් ඔය විදිහට තමයි වැඩ කරන්නනේ.උබලට හිතෙන්නේ නැද්ද ඔය tax කතාව ගෙනාවේ , ආණ්ඩුවේ වැරදි වහගන්න කියල.මටනම් එහෙම තමයි හිතෙන්නේ.

    http://nethnews.lk/article/44791
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    "ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ"

    මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.

    ඒක නම් එහෙම තමයි.

    ජන්ද ගුණ්ඩුවක්නම් ඔය විදිහට තමයි වැඩ කරන්නනේ.උබලට හිතෙන්නේ නැද්ද ඔය tax කතාව ගෙනාවේ , ආණ්ඩුවේ වැරදි වහගන්න කියල.මටනම් එහෙම තමයි හිතෙන්නේ.

    ගෙනාවෙ නම් ඒකට තමයි හැබැයි දැන් ගොඩක් බැනුම් නම් අහගන්නව හොදටම
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකද්ද මේ සිද්ධිය
    දැන් කට්ටියක් කියනව 150CC ජපන් බයික් විතරයි කියල අඩුකරේ කියල
    අනික ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ

    බලාගෙන ගිහාම මේක අපිට වැඩක්ම නෑනෙ
    මම දැක්ක ආයි ටොයියො බයිට් වෙනව fb එකේ

    කොහෙද එහෙම එකක් දාල තියෙන්නෙ :confused::confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර රාජිතය නෙවිලගෙ කඩේ පවර ගත්ත වගේ බොරුවක් වෙන්ඩ ඇති සුවර් එකටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර බල්ලන්ගෙ කෑම වල බදු අඩු කරා වගේද :love::love::love::love:

    උබල වගේ unp කුක්කන්ගෙ කෑම එක අඩුකරාම අවුල්ද?? අඩු කරා නම් අඩු කරා...නැතුව බොරු කිය කියා ඇවිද්දෙ නැ...
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අර බල්ලන්ගෙ කෑම වල බදු අඩු කරා වගේද :love::love::love::love:

    ඒ අඩු කර‍ේ බන් ඒ දවස් වල කන්න නෑ බොන්න නෑ මාධ්‍ය නිදහස නෑ
    වාහන නෑ බයික් වල තෙමෙන්න බෑ කියපු බල්ල‍ොන්ටනෙ
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    "ඉන්ටනෙට් ටැක්ස් එකත් අදාල වෙන්න‍ෙ ප්‍රී පේඩ් වලට විතරයිනෙ"

    මෙහෙම වෙන්න කොහොමද මචන්? බදු ගහද්දි prepaid and postpaid දෙකටම නේ බදු ගැහුවේ.
    postpaid පැකේජ් පාවිච්චි කරන එවුන්ගේ internet වෙනස් ද දන්‍නැහැ.. පොන්සි වැඩ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආන්ඩුව විසින් වාහන කාන්ඩ කිහිපයක බදු අඩු කිරීමට හා අන්තර්ජාල සේවාවල විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට කටයුතු කලේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන ආදායම් බදු පනත නිසා ඇති වන තත්වයන් වසා ගැනීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ ගෙන ඒමට නියමිත ආදායම් බදු පනත ගැන තොරතුරු දන්නා අයෙකුට මෙම බදු අඩු කිරීමෙන් සහනයක් නොවන බව ඉතා පැහැදිලිව අවබෝධ වන බවයි.

    :dull::dull::dull::dull:මට පේන්නෙ ආතල් කුඩු

    :confused::confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චුවින්ගම් බ්‍රේස්ලට් වැන් කටු වොල්ක්ස්වැගන් මතක්වුනා සිංහලයෝ මෙව්ව් දක්කම :lol::lol::lol:

    නළුවෙක් නොවේ මොලයක් මෝඩ සිංහලු රවට්ටන්න ..:lol:

    මොලයක් නොව අලයක් රට කරවන්න ..:angry::sorry::dull:

    අලයක් නොව රජිදෙක් රට කන්න :dull:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මරුසිරා;22110049 said:
    චුවින්ගම් බ්‍රේස්ලට් වැන් කටු වොල්ක්ස්වැගන් මතක්වුනා සිංහලයෝ මෙව්ව් දක්කම :lol::lol::lol:

    නළුවෙක් නොවේ මොලයක් මෝඩ සිංහලු රවට්ටන්න ..:lol:

    මොලයක් නොව අලයක් රට කරවන්න ..:angry::sorry::dull:

    අලයක් නොව රජිදෙක් රට කන්න :dull:
    :yes::D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    20881845_1932057917009340_6162334295243225363_n.jpg