බදු කතන්දරේ පැහැදිලි කරගන්න

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    මට ආපු ප්‍රශ්නය බන් අපි Domain එහෙම ගන්න කොම්පැනි තියෙනවා නේ
    අපි උන්ගෙන් ගන්න නිසා උන් ලංකාවේ ලියාපදිංචි වෙලා උන් 18% බදු ගෙවන්න ඕනේ කියලා වගේ නේ තේරෙන්නේ මේ News එක කියෙව්වාම Chat GPT කියනේ එහෙම නේ ඉතින් උන් එන්නේ නැහැනේ එහෙම බදු ගෙවන්න ලංකාවට. ඉතින් ඒ News එක වැරදිද ?

    ඔව් බන් එත් News එකේ තිබුනේ පිටරට එකා ගෙවන්න ඕනේ කියල නේ එක මට අප්සට් ගියේ උන් එන්නේ නැති නිසා
    ------ Post added on Jul 7, 2025 at 8:26 PM

    පිටරට කොම්පැනි එක එකතු කරලා, අවුරුද්ද පාරක් ලංකාවෙ IRD එකට සල්ලි ටික දාවි.
    රෙජිටර් වෙන එවා ඒ කම්පැනි බලාගනි ( උන් 1ස්ට් ටයිම් නෙවෙයි VAT ගෙවන්න යන්නෙ)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
    1751900507340.jpeg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මට ආපු ප්‍රශ්නය බන් අපි Domain එහෙම ගන්න කොම්පැනි තියෙනවා නේ
    අපි උන්ගෙන් ගන්න නිසා උන් ලංකාවේ ලියාපදිංචි වෙලා උන් 18% බදු ගෙවන්න ඕනේ කියලා වගේ නේ තේරෙන්නේ මේ News එක කියෙව්වාම Chat GPT කියනේ එහෙම නේ ඉතින් උන් එන්නේ නැහැනේ එහෙම බදු ගෙවන්න ලංකාවට. ඉතින් ඒ News එක වැරදිද ?

    ඔව් බන් එත් News එකේ තිබුනේ පිටරට එකා ගෙවන්න ඕනේ කියල නේ එක මට අප්සට් ගියේ උන් එන්නේ නැති නිසා
    ------ Post added on Jul 7, 2025 at 8:26 PM
    එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

    අවුරුද්දට මිලියන 60ක sale එකක් තියෙනවනම් විතරයි vat ගෙවන්න ඕනේ... අවුරුද්දට මිලියන 60ක sale එකක් තියෙන කම්පැනියක් උබ හිතනවද ලංකාව දාල යයි කියලා.. අනික කම්පැනිය vat ගෙවන්නේ නැහැනේ උට තියෙන්නේ අපෙන් එකතු කරල රජයට බාරදෙන්න විතරනේ :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි

    $ laksha 2k ne bn :baffled: aduma 1 million wath nane...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පිටරට කොම්පැනි එක එකතු කරලා, අවුරුද්ද පාරක් ලංකාවෙ IRD එකට සල්ලි ටික දාවි.
    රෙජිටර් වෙන එවා ඒ කම්පැනි බලාගනි ( උන් 1ස්ට් ටයිම් නෙවෙයි VAT ගෙවන්න යන්නෙ)
    උන් ගෙව්වේ නැත්තම් අපිට ප්‍රශ්න එවිද බන් ? කාඩ් බ්ලොක් කරයි ද ඒ සයිට් වලට ගෙවන්න බැරි වෙන්න ?
    $ laksha 2k ne bn :baffled: aduma 1 million wath nane...
    ඕක මට අවුලක්ම නැහැ බන් , පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙන්න කැමති නැති උනොත් ? අන්න එතන මට ගැටළුව ආවේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    උන් ගෙව්වේ නැත්තම් අපිට ප්‍රශ්න එවිද බන් ? කාඩ් බ්ලොක් කරයි ද ඒ සයිට් වලට ගෙවන්න බැරි වෙන්න ?

    ඕක මට අවුලක්ම නැහැ බන් , පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙන්න කැමති නැති උනොත් ? අන්න එතන මට ගැටළුව ආවේ.
    un akamathi wenna hethuwak na un nemeine gewanne bn... gana wadi karala apine gewanne...
    eth akamathi nam itin un service eka denne nathi wei...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    උන් ගෙව්වේ නැත්තම් අපිට ප්‍රශ්න එවිද බන් ? කාඩ් බ්ලොක් කරයි ද ඒ සයිට් වලට ගෙවන්න බැරි වෙන්න ?

    ඕක මට අවුලක්ම නැහැ බන් , පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙන්න කැමති නැති උනොත් ? අන්න එතන මට ගැටළුව ආවේ.
    ඕයි...
    කොරහේ කිබුල්ලු දක්කින්නෙ නැතිව ඉදපන්කො.

    තම පටන් අරගෙනත් නැ,
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    මේකේ කියන විදියට මම අහන්නේ බන් දැන් අපි Google Cloud ගන්නවා කියලා හිතමු
    Google එකෙන් VAT එකට ලියාපදිංචි වෙලා ලංකාවට බදු ගෙවන්න ඕනේ කියල ද කියන්නේ ?
    නැතිනම් අපි VAT ID එකක් අරන් Google එකට දෙන්න ඕනේ කියලා ද කියන්නේ ?

    අයියෝ නදුන් ඔහොම නෙමෙයි ... අර උඩ කියල තියෙන්නෙ ... උදාහරණයක් එකකම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
    මුංට හැබැයි මේකට කලින් ඔච්චර IMF support එකේ Stripe වගේ එකක් ගෙන්න වැඩ කරන්න තිබ්බ. ඒක කරලා ඕම කරා නන් මේ වගේ කේස් එකක් එන්නේ නෑ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඉතින් බන් උන් අපෙන් තමා ඒක කපන්නේ :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹගෙ කම්පැනියට වැට් ගෙවන්න වෙන්නෙ නැහැනේ ඔය කියලා තියන විදියට. වැට් ගෙවන්න ඕන පිටරට කම්පැනියකින් ලංකාවට සර්විස් දෙනකොට විතරයි, ඒක කස්ටමර්ගෙන්(උඹගෙන්) අරගෙන ගෙවන්නෙ. උඹ විකුනන හොස්ටින් අරවාමේවට වැට් ගෙවන්න(කස්ටමර්ගෙන් අරගෙන) ඕන නැහැ. හැබැයි උඹ ගන්න සර්විස් වලට වැට් ගෙවන්න වෙනවා
    මෙහෙම නේ
    දැන් උඹ සර්වර් පිටරට එකෙක්ගෙන් නේ අරගෙන විකුනන්නෙ, ඒවගේම ඩොමේන් අරවමේව සේරම පිටරට එවුන්ගෙන් ගන්නෙ, ඒවට උන් 18% වැට් ඇඩ් කරාවි එතකොට උඹ දැනට ගෙවන ගානට වඩා 18%ක් ගෙවන්න වෙනවා
    දැන් උඹ රීසෙල් කරද්දි කලින් ගානට දෙන්න බැහැනේ, උඹගෙ කොස්ට් එක වැඩි වෙලා 18%න්
    එතකොට උඹ රීසෙල් කරන ගාන 18%න් වැඩි කරන්න පුලුවන් හැබැයි උඹ ඒක වැට් එක කියලා වැඩි කරන්න බැහැ. උඹ සාමාන්‍ය විදියට ගාන වැඩි කරන්න තියෙන්නෙ

    දැන් ඕක උනාම දේශීය ගොවියගෙන් ගත්තා කියලා ලාබයක් නැහැ මොකද දේශීය ගොවියත් සර්වර් ෆාම් එකක් දාල නෙමෙයිනේ රීසෙල් කරන්නෙ. පිටරටින් අරගෙන නේ. ඌට අතින් කයිට් කරගන්න බැරි නිසා ඌත් ගාන වැඩි කරනවා
     
    Last edited: