බදු කතන්දරේ පැහැදිලි කරගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    කොල්ල නේ මට මේක පැහැදිලි වුනේ දැන් අර ඔක්තෝම්බර් 1 බදු ගහන එක ගෙවන්න ඕනේ අපි නමේ නේද ?

    පිටරට එකා ලංකාවේ VAT එක අරන් බදු ගෙවන්න ඕනේ කියලා නේද මේ කියන්නේ ? මම වැරදි නම් නිවැරදි කරන්න මට තේරුනේ එහෙම

    එහෙම එයිද උන් ? මුන් මේක කරලා අපිට කුබුරු කොටාගෙන ඉන්න කියලා ද කියන්නේ

    මාරයි නේ මුන්
     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    Brace Yourself Here We Go GIF by MOODMAN
     
    • Haha
    Reactions: Cypress

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,083
    1
    15,896
    113
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
    News වලට කියපු එක අනුවනම් බන් පිටරට සිටින එකා ලංකාවේ ඉන්න එකාට දෙන Service එකට
    ලියාපදිංචි වෙලා බදු ගෙවන්න ඕනේ වගේ කතාවක් කියන්නේ

    ගොන් නාම්බෙක් බන් උබනම්
    හිරු News එකේ කිව්වේ එහෙම බන්
    ------ Post added on Jul 7, 2025 at 7:39 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,083
    1
    15,896
    113
    News වලට කියපු එක අනුවනම් බන් පිටරට සිටින එකා ලංකාවේ ඉන්න එකාට දෙන Service එකට
    ලියාපදිංචි වෙලා බදු ගෙවන්න ඕනේ වගේ කතාවක් කියන්නේ
    VAT බන්.
    වැට් වැඩකරන්නෙ උපයන ප්‍රාමානෙට නෙවෙ, 18% දෙන සර්විස් එකට.

    උබ වැට් රෙජිස්ටර් කියමු (හැමොම වැට් රෙජිසර් වෙන්න ඔනෙ නැ, යම් කිසි ගානක් වෙනකම් වැට් ෆ්‍රි)

    උබට වැඩ් අයි ඩි එකක් දෙනවා
    නදුන් හොස්ටින්ග් - VAT ID 2152125212

    මම ඇවිත් උබෙන් ගන්නවා හොස්ටින්ග් එකක්
    රු.2000යි වෙන්නෙ

    හැබැයි උබ බිල් කරන්න ඔනෙ
    ගාස්තුව - 2000
    VAT - 360 (2000*18%)

    Total - 2360 /=

    දැන් ඔය 360 ගත්තු එක, උබට අයිති නැ, ඒක ආයෙ රජයට දෙන්න ඕනෙ.
    ---------------
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    VAT බන්.
    වැට් වැඩකරන්නෙ උපයන ප්‍රාමානෙට නෙවෙ, 18% දෙන සර්විස් එකට.

    උබ වැට් රෙජිස්ටර් කියමු (හැමොම වැට් රෙජිසර් වෙන්න ඔනෙ නැ, යම් කිසි ගානක් වෙනකම් වැට් ෆ්‍රි)

    උබට වැඩ් අයි ඩි එකක් දෙනවා
    නදුන් හොස්ටින්ග් - VAT ID 2152125212

    මම ඇවිත් උබෙන් ගන්නවා හොස්ටින්ග් එකක්
    රු.2000යි වෙන්නෙ

    හැබැයි උබ බිල් කරන්න ඔනෙ
    ගාස්තුව - 2000
    VAT - 360 (2000*18%)

    Total - 2360 /=

    දැන් ඔය 360 ගත්තු එක, උබට අයිති නැ, ඒක ආයෙ රජයට දෙන්න ඕනෙ.
    ---------------
    2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත.

    2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

    https://sinhala.adaderana.lk/news/211955

    මේකේ කියන විදියට මම අහන්නේ බන් දැන් අපි Google Cloud ගන්නවා කියලා හිතමු
    Google එකෙන් VAT එකට ලියාපදිංචි වෙලා ලංකාවට බදු ගෙවන්න ඕනේ කියල ද කියන්නේ ?
    නැතිනම් අපි VAT ID එකක් අරන් Google එකට දෙන්න ඕනේ කියලා ද කියන්නේ ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
    Vat eka customer gen claim karanne. Eka gedi pitin umba denna ona government ekata. Wadey thiyenne + vat quotation deddi suddo ei da lankawata.. oita wada aduwata ona tharam indian pakko karai..uda balan inna thama wenne.

    Maali maluwo hithan inne hama suddama karima salli karayo kiyala..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,083
    1
    15,896
    113
    2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත.

    2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

    https://sinhala.adaderana.lk/news/211955

    මේකේ කියන විදියට මම අහන්නේ බන් දැන් අපි Google Cloud ගන්නවා කියලා හිතමු
    Google එකෙන් VAT එකට ලියාපදිංචි වෙලා ලංකාවට බදු ගෙවන්න ඕනේ කියල ද කියන්නේ ?
    නැතිනම් අපි VAT ID එකක් අරන් Google එකට දෙන්න ඕනේ කියලා ද කියන්නේ ?

    රෙගිස්ටර් වෙන පාර්ට් එක IRD එකයි කොම්පැනි ටිකයි කරගනි,
    උබලා අපිට තියෙන්නෙ ගෙවන්න විතරයි!
     
    • Like
    Reactions: NEMISIS

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    @Max_r එච්චර හොදට පැහැදිලි කරලත් උබට ඕක තේරෙන්නෙ නැද්ද බ්න්..:baffled: උන් අපෙන් එකතු කරල අවුරුද්දකට සැරයක් රජයටඒ එකතු කරපු ටික ගෙවනවා... (දැනට ලංකාවේ ඇතුලේ vat එකතු කරන්නෙත් ඔය විදිහටම තමා)

    එහෙම එයිද උන් ?
    අපෝ උන් ඕක කරනවා.. උන්ට ඕක අලුත් දෙයක් නෙවෙයි.. ලෝකෙ හැම රටකම ඔහොම තමා එකතු කරන්නේ.. මේ දූපතේ උන්ට ඕක අලුත් උනාට :lol:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    ඔක VAT එක.
    කම්පැනි එකට VAT ID එකක් දෙන්නෙ, ටින් නෙවෙ.

    උන් බද්දක් ගෙවන්නෙ නැ,
    අපි බද්ද ගෙවනවා, උන් එකතු කරලා දෙනවා එහෙමයි VAT වැඩ කරන්නෙ.
    වැට් එක අපිට ගහනවා
    අපි ක්ලයින්ට් ට ගහනවා
    උන් දෙන්නම එකතු වෙලා
    අපිට ගහනවා
    රජය ඒක රසවිදිනවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කොල්ල නේ මට මේක පැහැදිලි වුනේ දැන් අර ඔක්තෝම්බර් 1 බදු ගහන එක ගෙවන්න ඕනේ අපි නමේ නේද ?

    පිටරට එකා ලංකාවේ VAT එක අරන් බදු ගෙවන්න ඕනේ කියලා නේද මේ කියන්නේ ? මම වැරදි නම් නිවැරදි කරන්න මට තේරුනේ එහෙම

    එහෙම එයිද උන් ? මුන් මේක කරලා අපිට කුබුරු කොටාගෙන ඉන්න කියලා ද කියන්නේ

    මාරයි නේ මුන්

    Danatath oka wena samahara services thiyenawa.

    Godak European websites Wala address billing address eka EU unama (e.g. NL), 18% tax wadinawa.

    Eth lankawata oya widihata tax payments karanna puluwan widihata systems hadanna one. Stripe, PayPal wage payment providers la ta access denna one. Over ight policy changes karanna ba, especially international payments and taxes.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    වැට් එක අපිට ගහනවා
    අපි ක්ලයින්ට් ට ගහනවා
    උන් දෙන්නම එකතු වෙලා
    අපිට ගහනවා
    රජය ඒක රසවිදිනවා
    අපි ගෙවනවා.. උන් ඒක රජයට දෙනවා..
    @Max_r එච්චර හොදට පැහැදිලි කරලත් උබට ඕක තේරෙන්නෙ නැද්ද බ්න්..:baffled: උන් අපෙන් එකතු කරල අවුරුද්දකට සැරයක් රජයටඒ එකතු කරපු ටික ගෙවනවා... (දැනට ලංකාවේ ඇතුලේ vat එකතු කරන්නෙත් ඔය විදිහටම තමා)

    අපෝ උන් ඕක කරනවා.. උන්ට ඕක අලුත් දෙයක් නෙවෙයි.. ලෝකෙ හැම රටකම ඔහොම තමා එකතු කරන්නේ.. මේ දූපතේ උන්ට ඕක අලුත් උනාට :lol:
    රෙගිස්ටර් වෙන පාර්ට් එක IRD එකයි කොම්පැනි ටිකයි කරගනි,
    උබලා අපිට තියෙන්නෙ ගෙවන්න විතරයි!
    මම VAT එක ගැන දන්නවා මිලියන 60 හොයනවා නම් නේ VAT එක ගන්න ඕනේ මට එක ත්රෙනවා
    මම හිතුවේ පිට රට අපි Service ගන්න කොම්පැනි වලින් ඇවිත් ලංකාවේ VAT එකට උන් ලියාපදිංචි වෙලා උන් බදු ගෙවන්න ඕනේ කියලා රජයට මොකද ස්ක්‍රීන්ෂොට් එක පෙන්නුවාම මට Chat GPT කිව්වේ එහෙම , Gemini කිව්වේ එහෙම
     
    • Like
    Reactions: kingcapton

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,083
    1
    15,896
    113
    මම VAT එක ගැන දන්නවා මිලියන 60 හොයනවා නම් නේ VAT එක ගන්න ඕනේ මට එක ත්රෙනවා
    මම හිතුවේ පිට රට අපි Service ගන්න කොම්පැනි වලින් ඇවිත් ලංකාවේ VAT එකට උන් ලියාපදිංචි වෙලා උන් බදු ගෙවන්න ඕනේ කියලා රජයට මොකද ස්ක්‍රීන්ෂොට් එක පෙන්නුවාම මට Chat GPT කිව්වේ එහෙම , Gemini කිව්වේ එහෙම
    උබ දන්නවා නම් ආයෙ මොකක්ද ඉතිං.. 🤦‍♂️ 🤦‍♂️
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Danatath oka wena samahara services thiyenawa.

    Godak European websites Wala address billing address eka EU unama (e.g. NL), 18% tax wadinawa.

    Eth lankawata oya widihata tax payments karanna puluwan widihata systems hadanna one. Stripe, PayPal wage payment providers la ta access denna one. Over ight policy changes karanna ba, especially international payments and taxes.
    මට ආපු ප්‍රශ්නය බන් අපි Domain එහෙම ගන්න කොම්පැනි තියෙනවා නේ
    අපි උන්ගෙන් ගන්න නිසා උන් ලංකාවේ ලියාපදිංචි වෙලා උන් 18% බදු ගෙවන්න ඕනේ කියලා වගේ නේ තේරෙන්නේ මේ News එක කියෙව්වාම Chat GPT කියනේ එහෙම නේ ඉතින් උන් එන්නේ නැහැනේ එහෙම බදු ගෙවන්න ලංකාවට. ඉතින් ඒ News එක වැරදිද ?

    උබ දන්නවා නම් ආයෙ මොකක්ද ඉතිං.. 🤦‍♂️ 🤦‍♂️
    ඔව් බන් එත් News එකේ තිබුනේ පිටරට එකා ගෙවන්න ඕනේ කියල නේ එක මට අප්සට් ගියේ උන් එන්නේ නැති නිසා
    ------ Post added on Jul 7, 2025 at 8:26 PM