පොනිලගේ අලුත් බදු ගහද්දි මාසික අදායම ගණන් ගන්නේ කොහොමද?
ජොබ් එකේ basic salary එකද ලක්ෂෙට වැඩි වෙද්දී කපන්නේ. නැත්තන් මාසේ අන්තිමට බැංකුවට වැටෙන අපේ paysheet එකේ තියෙන ගානෙන්ද කැපෙන්නේ?
හිතපන් මගේ basic එක 90යි. OT ඇතුලු මාසේ ගානේ වෙනස් වෙන දීමනා වලින් තව 70ක් හම්බෙනවා කියල. එතකොට කොහොමද කැපෙන්නේ?
පඩියෙන් EPF/ETF කැපෙනවා වගේ බදු සල්ලි කපලමද බැංකුවට දාන්නේ ?
PS - හරි ඒක තේරුණා.
දැන් කියපන් 160k පඩි ගන්න කෙනෙක් අලුත් විදියට tax එක කියක් ගෙවන්න ඕනද ?

Last edited: