බදු ගිවිසුම් කේස් උදව්

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    දිගු කාලින බදු ගැනිමට ඇති ගොඩ නැගිල්ලක් ඇත. එහෙත් එහි හිමිකරු වසර 3කට වඩා දිගු කලකට බදු ගිවිසුමකට එලබිමට අකමැත්ත පල කරයි. අනාගතයේ සිදුවිය හැකි ආර්තික තත්ත්වයන් මත මාසික කුළිය වෙනස් කරගැනිමට සම්බන්ද ගැටලුවක් හෙතුව බව පවසයි. දෙපාර්ශවයටම අසාධරණ නොවන අයුරින් මෙය සිදු කල හැකි ආකර මොනවද?

    මෙයට කල හැක්කේ කුමක්ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ දෙපාර්ශවය මොනවා හරි කරගනී සවීරසේකර මාමා. අපි ඉතින් මොනවා කරන්නද
     
    • Haha
    Reactions: wqe123

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Apen ahala wedak neee..e manussayage property aka oyata balen ganna bane..hodama dee kathakarala wisadaganna aka..lawyer gen advice aragena wedakuth nee
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    දිගු කාලින බදු ගැනිමට ඇති ගොඩ නැගිල්ලක් ඇත. එහෙත් එහි හිමිකරු වසර 3කට වඩා දිගු කලකට බදු ගිවිසුමකට එලබිමට අකමැත්ත පල කරයි. අනාගතයේ සිදුවිය හැකි ආර්තික තත්ත්වයන් මත මාසික කුළිය වෙනස් කරගැනිමට සම්බන්ද ගැටලුවක් හෙතුව බව පවසයි. දෙපාර්ශවයටම අසාධරණ නොවන අයුරින් මෙය සිදු කල හැකි ආකර මොනවද?

    මෙයට කල හැක්කේ කුමක්ද?
    මම හරියටම දන්නෙ නෑ, ඒත් ලංකාවෙ මොකක්හරි දෙයක් මත පදනම් කරලා ගිවිසුම ගහපන්. ඒ අදාල එක අදාල ගානකට වඩා වැඩි උනොත් ඌට කුලිය ඒ සමානුපාතිකව වැඩි කරන්න පුලුවන්, නැත්තන් normal 10% වගෙ එකකින් තමා වැඩි කරන්න පුලුවන් වගේ සීන් එක.

    උගෙ පැත්තෙන් සාදාරනයි, ඉස්සර රුපියල වගෙ නෙවීනෙ බන් දැන් රුපියල. ඉතින් අවුරුදු 3කින් මොන වේද කියන්න බෑ.