බදු ගෙවන්න

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රවී බදු එකතු කරන්න මැකන්සි කියල කොම්පැනි එකකට දෙන්න යන්නෙ
    උන් එක්කනම් සෙල්ලම් කරන්න බැරි වෙයි..නඩු දාල හරි,වත්කම් වෙන්දේසි කරල,සීස් කරල හරි උන් වැඩේ කරයි
    උන්ට කොමිශන් ඉන්කම් එකක් දෙනව එහෙම එකතු කරන එකට,,රවී ටත් කොමිශන් එකක් පාස් වෙනව
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින් කිව්වා tax file එක open කරන්න වාර්ෂික අදායාම ලක්ෂ 5ට වඩා කීයක්හරි වැඩියෙන් දාලා ඒ වැඩි ගානට අවුරුද්දකට 4% ගෙවන්න කියලා. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා tax එක 10% කියලා.

    දැන් තියන ප්‍රශ්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. මටත් register උනාට පස්සේ ලියුම් ඒවිද දන්නැ සබ්බ සකල මනාවම ගෙවපන් කියලා උන්ට.

    Individuals lata 500,000 idan 1,000,000 wenakam tax eka 4%. Business eka register karala tiyenne sole proprietorship ekak vidiyata nam uba individual kenek. Foreign currency genawa kiyala income tax nathi wenne na. But samahara business tax exempted samahara business walata.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    foreign currency tax free machan, odit firm eken kiwe. confirmed

    this government budget even dakka vidiyata tax free seen ekak dala tibia matakai. if i get all the money from dollars to the bank account its tax free right?