ඔව් ඒ කතාවෙ ඇත්තක් තිබ්බට මචන් හිතන්න එපා Direct tax වැඩි කරාම Indirect tax අඩු වෙයි කියල. අපේ රටෙ මිනිස්සු ඔවගෙන් හොදට බැට කාල තියෙන නිසා තමා කොහොමත් කැමැත්තෙන් බදු ගෙවන්නෙ නැත්තෙ.
අනික වාහනයක් පාවිච්චි කරන කෙනාට බදු ගහන එක බලපන්කො. ලෝන් හරි ලීස් කරල තමා ගොඩක් අයට වහනයක් ගන්න වෙන්නෙ. ලක්ෂ 30 ක වහනයක් ගත්ත කෙනෙක් රජයට ආසන්න වශයෙන් ලක්ෂ 17.5 බදු ගෙවල තියෙන්නෙ. ඒ කියන්නෙ වාහනය හදපු කොම්පැනි එක ගන්න මුදලටත් වඩා වැඩි මුදලක් රජය නිකන් ඉදල ගන්නව. ඊට අමතරව වාර්ශිකව ආදායම් බලපත්‍ර, ඉන්ෂුරන්ස් වල ටැක්ස්, දුම් පරීක්ශන වගෙ තව වියදම්. එහෙම බැලුවම දැනටම ගෙවන බදු කන්දරාව සලකා බලා බදු නිදහස් කරන්නයි අවශ්‍ය.
ඒත් මෙතන කතාව තව බදු වැඩි කරන්න???