බදු ගෙවන ඔබට ස්තූතියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල මුලු රටින්ම යන්ඩ කලි පලි ගන්නව 2020 වෙද්දි, මානසික විකෘතිකය රටම නොමර මරනව..
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    බදු ආදායමක් නැත්තං රජයක් පවත්වාගෙන යන්නෙ කොහොමද?

    වක්‍ර බදු වලට වඩා ඍජු බදු සාධාරණයි..

    දැං රජය ලෝකෙට ණය වෙලා තියෙන්නෙ.. ඒ අපි වෙනුවෙන්.. ඒ ණයත් ගෙවා ගෙන ඉස්සරහට යන්ඩ රජයට සල්ලි ඕන..

    හයිවේ තව අනිත් යටිතල පහසුකම් හදල තියෙන්නෙ ලෝකෙට ණය වෙලා..

    මැති අමතිවරු සැප විඳිනව ඇති.. ඒත් ඒක පිටින් දාල රජයේ මූල්‍ය අර්බුදය ලඝු කරල කතා කරන්ඩ එපා..

    ඔව් ඒ කතාවෙ ඇත්තක් තිබ්බට මචන් හිතන්න එපා Direct tax වැඩි කරාම Indirect tax අඩු වෙයි කියල. අපේ රටෙ මිනිස්සු ඔවගෙන් හොදට බැට කාල තියෙන නිසා තමා කොහොමත් කැමැත්තෙන් බදු ගෙවන්නෙ නැත්තෙ.

    අනික වාහනයක් පාවිච්චි කරන කෙනාට බදු ගහන එක බලපන්කො. ලෝන් හරි ලීස් කරල තමා ගොඩක් අයට වහනයක් ගන්න වෙන්නෙ. ලක්ෂ 30 ක වහනයක් ගත්ත කෙනෙක් රජයට ආසන්න වශයෙන් ලක්ෂ 17.5 බදු ගෙවල තියෙන්නෙ. ඒ කියන්නෙ වාහනය හදපු කොම්පැනි එක ගන්න මුදලටත් වඩා වැඩි මුදලක් රජය නිකන් ඉදල ගන්නව. ඊට අමතරව වාර්ශිකව ආදායම් බලපත්‍ර, ඉන්ෂුරන්ස් වල ටැක්ස්, දුම් පරීක්ශන වගෙ තව වියදම්. එහෙම බැලුවම දැනටම ගෙවන බදු කන්දරාව සලකා බලා බදු නිදහස් කරන්නයි අවශ්‍ය.

    ඒත් මෙතන කතාව තව බදු වැඩි කරන්න???
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    :)