බදු නිදහස්

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    15.gif


    පෙරදිග "ධාන්‍යාගාරය" පෙර දිග "ශුක්‍රාගාරය" වෙයි ලඟදීම...
    හික්... හික්... ලාංකිකයො විදියට කොහොමෙයි ගැම්ම...?
    :lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Eth ek warak use karala kadenne kohomada bn:P

    14.gif


    අනේ... මේ..... පලයන් බන් යන්න... උඹට ඕව තෙරෙන්නෙ නැහැ තාම කිරි සප්පයනේ...
    පාවිච්චි කරන පළවෙනි පාරම තමයි කැඩෙන්නෙ. ඒක තමයි ලෝක සොබාවෙ
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    නෑ නෑ මේවා වික්කාමසිංහ මහත්තයට නෙමේ. ඕවා ගෙනත් පොවන්නේ අපේ සදුන් බුවාලා, ගොන්සෝන්, 50KG, ranagana26 වගේ අයට තමා. ඕවා බීල ශක්තිය අරන් තමා පැය 24 ම සිරිකොතේ වැඩ කරන්නේ. ඒ අතින් බලන්නකෝ අපේ වික්කාමසිංහ මහත්තය කොච්චර සිරිකොතේ බෝයිෆ්රෙන් ලා ගැන හිතනවද :lol:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකෙන් තේරුම් ගන්ඩ තියෙන්නෙ මෙච්චරයි රට ඇතුලෙ හැම රෙද්දටම බදු ගහල රටේ මිනිස්සුන්ගෙ රීරීමාoශ උරා බොන පොන්න රනිල, පිටරට වෙළෙන්දන්ට බදු නිදහස ලබා දෙනව..හිතල බලාපල්ල පොන්නය කොහොම පලි ගැනීමක්ද මේ කරන්නෙ කියල..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මෙකෙන් තේරුම් ගන්ඩ තියෙන්නෙ මෙච්චරයි රට ඇතුලෙ හැම රෙද්දටම බදු ගහල රටේ මිනිස්සුන්ගෙ රීරීමාoශ උරා බොන පොන්න රනිල, පිටරට වෙළෙන්දන්ට බදු නිදහස ලබා දෙනව..හිතල බලාපල්ල පොන්නය කොහොම පලි ගැනීමක්ද මේ කරන්නෙ කියල..

    :lol::lol:ඔව් ඉතින් උව පරද්දපු පැරද්දිල්ලේ හැටියට ඕකා පළිගන්න එපයි​
     

    Similar threads