බදු පිට බදු - දේපල බද්දටත් සියල්ල සූදානම්....

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අනුර - මේක බේරගන්නනන් කලින් ආණ්ඩුවේ එකෙක්ට මාසයක්වත් බැනල 3ක් 4ක් ඇතුලට දාන්න වෙනවා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පට්ට 👌✌️

    ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි 😍😍

    ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්. 🤭
    1000027664.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    තැරි මෝඩ හරක් බයියෝ ගිහින් බලාපන් පළවෙනි page එක 😹

    ත්‍රෙඩ් එක දාපු බයි හරකත් එක්කම පලයන් 🙈
    ලස්සනට උබ පුක්ෂනය වෙලා නම් තියෙනවා ඒ Page එකේ😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    ලස්සනට උබ පුක්ෂනය වෙලා නම් තියෙනවා ඒ Page එකේ😂😂

    බයියන්ට එහෙම හිතෙනවා. ඒව ගණන් ගන්න එපා.

    රට දියුණු කරා කියලා බයියො අතේ ගැහුවට රටේ ඉන්න අනිත් උන්ට පෙනුනෙ රට බංකොළොත් වෙන එකනෙ.

    අන්න ඒකම තමයි ඔතන වෙන්නෙ. 🙈😹
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43


    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    July 7, 2025 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF

    2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.

    එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය

    මම කියලා තිබ්බ නෙක වෙනවා කියලා එක post එකක වේලාසනම... තව වාහන කීපයක් තියෙන උන්ටත් බද්දක් ගහන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    බයියන්ට එහෙම හිතෙනවා. ඒව ගණන් ගන්න එපා.

    රට දියුණු කරා කියලා බයියො අතේ ගැහුවට රටේ ඉන්න අනිත් උන්ට පෙනුනෙ රට බංකොළොත් වෙන එකනෙ.

    අන්න ඒකම තමයි ඔතන වෙන්නෙ. 🙈😹
    බදු අනුරයා දැන් රට දියුණු කරලා තියෙන්නේ ලස්සනට😂