තැරි දාර මෝඩ බයියෙක් බන් ඕකාඕකා ජෙබයියෙක්![]()
පට්ට
ඉන්න ගෙදරට වඩා ගෙවල් තියාගෙන, ඉඩම් තියාගෙන රෙන්ට් කර කර ආදායම් බදු සතයක් ගෙවපු නැති කාලකණ්ණි ගල් මූසලයොන්ට ඇඬෙයි
ඕව පොනිලුත් කරන්න හිටියෙ කටින්.![]()
රට ඉදල එවන dollar වැඩිලු එක නිසා අඩු කරගන්න tax එක ගහල තියෙන්නේMewata tax ගැහුව ම dollar එන්නෙ කොහොමද
2027 ta Kalin Elawanna Wei Wage Munwa..මුන්ව එලවන්න පටන් ගන්න කාලෙ හරි.
ලස්සනට උබ පුක්ෂනය වෙලා නම් තියෙනවා ඒ Page එකේතැරි මෝඩ හරක් බයියෝ ගිහින් බලාපන් පළවෙනි page එක
ත්‍රෙඩ් එක දාපු බයි හරකත් එක්කම පලයන්![]()
ලස්සනට උබ පුක්ෂනය වෙලා නම් තියෙනවා ඒ Page එකේ![]()
ශ්රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්..- IMF
July 7, 2025 at 10:02 pm | lanka C news![]()
2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.
එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය
බදු අනුරයා දැන් රට දියුණු කරලා තියෙන්නේ ලස්සනටබයියන්ට එහෙම හිතෙනවා. ඒව ගණන් ගන්න එපා.
රට දියුණු කරා කියලා බයියො අතේ ගැහුවට රටේ ඉන්න අනිත් උන්ට පෙනුනෙ රට බංකොළොත් වෙන එකනෙ.
අන්න ඒකම තමයි ඔතන වෙන්නෙ.![]()