බදු බදු බදු බදු
වාහන වලට තවත් බද්දක්..! රාජ්‍ය මුදල් පනතෙන් තවත් බදු වර්ග ගණනාවක් ගෙවන්න වෙන ලකුණු
මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක් හඳුන්වාදීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා දැනටමත් මැති සභයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.
ඒ අනුව වාහන බලපත්‍ර ලබා ගැනීමේදී නව කාබන් බද්දක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර රජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලබන බවද සඳන්.
මීට අමතරව සුඛෝපභෝගි වාහන සඳහා පනවන සුඛෝපභෝගී වාහන බද්ද සහ දුරකතන කුලුනු මත පැනවෙන දුරකතන කුලුනු බද්ද නව මූල්‍ය පනත මගින් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙන අතර ළඟදීම මෙම පනත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ