බදු රහිත වාහන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    අමාත්‍යංශ නිවේදනයකින්
    රජයේ විධායක නිලධාරීන්ට බදු රහිත වාහන

    පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කිසිදු රජයක් මගින් පිරිනොනැමුණ ආකාරයේ වාසිදායි වාහන පර්මිට් ලබාදීමක් රජයේ විධායක නිලධාරීන් වෙත පිරිනමා ඇතැයි වාර්තාවේ.

    මෙම නව ක්‍රමය අනුව කිසිදු බදු මුදලක් නැතිව (සීරෝ ටැක්ස්) ලෙස වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර Benz CLA, Honda CRV, Honda Civic, Toyota CHR Turbo, Toyota Premio, Toyota Allion වැනි වාහන සදහා ලක්ෂ 50 ක පමණ ඉතිරියක් සහිතව වාහන ලබාගත හැකිවීම විශේෂිතය.
    පහත පළවන්නේ එම සහනය සම්බන්ධ අමාත්‍යංශ නිවේදනයයි.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Untitled-2.gif
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔව් ඉතින් අපිට මොකටද ඕව අපි private නේ, පිණට පඩි අරන් ගෙදර එන උන් නේ අපි :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මහතුන්ට වාහන පෝමිට් එකක් දුන්නට නම් මගෙ අහිතත් නැ ඒ මිනිස්සුන්ට එහෙම දෙයක් ලැබීමට අයිතිය තියෙනව....ඒත් මේ වගේ රුපියල පාවෙන වෙලාවක ඕක දුන්නම වෙන්නෙ....රුපියල තවත් කඩන් වැටෙන එක විතරයි...මේ පාන්ඩුවෙ ඉන්නෙ පල් බූරුවො...කියුවෙනම් ආර්ථික ඔස්තාර්ල කියල නොදකින් සරල නියායක්වත් නොතේරෙන පොල් බූරු රැල..
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ මහතුන්ට වාහන පෝමිට් එකක් දුන්නට නම් මගෙ අහිතත් නැ ඒ මිනිස්සුන්ට එහෙම දෙයක් ලැබීමට අයිතිය තියෙනව....ඒත් මේ වගේ රුපියල පාවෙන වෙලාවක ඕක දුන්නම වෙන්නෙ....රුපියල තවත් කඩන් වැටෙන එක විතරයි...මේ පාන්ඩුවෙ ඉන්නෙ පල් බූරුවො...කියුවෙනම් ආර්ථික ඔස්තාර්ල කියල නොදකින් සරල නියායක්වත් නොතේරෙන පොල් බූරු රැල..

    :sorry::sorry::sorry:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    අවුරුදු 13 ක නොමිලේ අධ්‍යාපනය හරියට නොගත්, නොමිලේ උපාධිය නොගත්, ඉගෙන ගනිද්දී මහපොළ/බර්සරි වගේ මුදල් නොගත්, කාන්තාරේ දුක්විදල කාටවත් අතනොපා රටේ ප්‍රධාන අදායම් මාර්ගය වුනු ගෘහ සේවිකාවන්ට මුකුත්ම නැද්ද බන් ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ වාසනාවන් :) ඔයෑලා ගම් වල ඉන්න විධායක මහත්තුරු අලුත් වාහනේක එද්දි ගමේ හැමෝටම ආඩම්බරයක් නෙමේද :) ඇයි කුහක වෙලා මේ වගේ දේවල් වලට අකුල් හෙලන්නෙ හරියට උඹලෑ සල්ලි වලිං අරං දෙනව වගේනෙ :angry:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අවුරුදු 13 ක නොමිලේ අධ්‍යාපනය හරියට නොගත්, නොමිලේ උපාධිය නොගත්, ඉගෙන ගනිද්දී මහපොළ/බර්සරි වගේ මුදල් නොගත්, කාන්තාරේ දුක්විදල කාටවත් අතනොපා රටේ ප්‍රධාන අදායම් මාර්ගය වුනු ගෘහ සේවිකාවන්ට මුකුත්ම නැද්ද බන් ?

    maybe a Duty Free Allowance to buy a fridge or washing machine from the duty free shops in Airport ?
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රජයේ විධායක ශ්‍රේණියේ පොස්ට් මොනාද බන්.. Pricipalලත් අයිතිද...
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    රජයේ විධායක ශ්‍රේණියේ පොස්ට් මොනාද බන්.. Pricipalලත් අයිතිද...

    ගමේ /ගොඩේ ප්‍රින්සිපල්ලාට විල්බරෝවක් වත් ගන්න පර්මිට් නෑ, නමුත් ජනප්‍රිය පාසල් වල ඉන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ අය. එයාලට තියනවා.