PAYE එකට මොකද වෙන්නෙ?
PAYE taxes to be removed for earning on all inclusive monthly income of Rs 250,000 in place of current ceiling of Rs 125,000 per month for all public & private sector employees with effect from 1st January 2020.
Azzam Ameen
@AzzamAmeen
+
උබ ට ඕනෙනම 15% ගෙවාපන් එකේ අවුලක්. නැහැ
අනේ ගොන්සාලිසෝ.. හැටනමලක්සයක් බූරුවෝ නිසා අපිටත් එක්කම කෙලවෙන එකයි අව්ල

Ow aniwa!internet laaba weyida pren ???![]()
සමනලයෙකු ට රිදිලාබදු:රැසක්:අඩු:කෙරේ 11-27-2019 05:59 PM 3% ponnayanta kade yannepa pako

ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

යන්න තිබ්බේ අප්රිකාවට එහේ තමා හොද කලු පොලු තියෙන්නේ ඇරගන්න මොන්ගලයට 

ඒක අයින් කරල නේද මචං?withholding එකත් අයින් කරපල්ලා...
හම්බෙන සොච්චන් පොලියෙනුත් කෙලිනවා...![]()

ඒක "රඳවා ගැනීමේ බද්ද (with holding tax)" නේ. උඩ තියෙන list එකේ ඒක පෙන්න නම් නෑ.
vehicle tax ekath adu karaida ?![]()
PAYE taxes to be removed for earning on all inclusive monthly income of Rs 250,000 in place of current ceiling of Rs 125,000 per month for all public & private sector employees with effect from 1st January 2020.
Azzam Ameen
@AzzamAmeen

mamath inne meka wenakal.. hebei immediately nam wena patak ne