බධුර් නිදහස් වෙයි ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රිෂාඩ් බදුයිදීන් මහතාගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහලවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඇය බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

    තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

    මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන බවත් ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

    මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසාගැනීමක් බවද ඔහු සඳහන් කළේය.

    ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවත් ඔහු කියා සිටී.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල හම්බය නිදහස් වෙනකන් බලන් ඉන්න බලන් ඉදීමක්, නොදකින් මුන් වගේ පොන්සි හැත්තක් තොපේ ගෑවුන එකෙක්ට චන්දෙ දෙන්ඩ හොද නැ,

    සිහලුනේ මතකෙ තියා ගනියවු මුන් මෙහෙමයි විපක්ශෙ ඉදලත්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල හම්බය නිදහස් වෙනකන් බලන් ඉන්න බලන් ඉදීමක්, නොදකින් මුන් වගේ පොන්සි හැත්තක් තොපේ ගෑවුන එකෙක්ට චන්දෙ දෙන්ඩ හොද නැ,

    සිහලුනේ මතකෙ තියා ගනියවු මුන් මෙහෙමයි විපක්ශෙ ඉදලත්..
    ආහ් පිම්පියා කාලෙකින් දැක්කෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Yako Badurdeen government ekata sup eka dunna Important chanda dekak dinanna 2/3. Okata tawa vote base ekath wedi karawala eli yata danne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල හම්බය නිදහස් වෙනකන් බලන් ඉන්න බලන් ඉදීමක්, නොදකින් මුන් වගේ පොන්සි හැත්තක් තොපේ ගෑවුන එකෙක්ට චන්දෙ දෙන්ඩ හොද නැ,

    සිහලුනේ මතකෙ තියා ගනියවු මුන් මෙහෙමයි විපක්ශෙ ඉදලත්..
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල ද දැන් මූ ව නිදහස් කරන්නේ ??
    සාමාන්‍ය මනුස්සයෙක් ගේ ගෙදරක උනා නම් මෙහෙම නැටුමක් නටනවද මෙච්චර කල් ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan ballige putha redde reewila hathara athe nala penala duwala
    oka hodatama dannawa rishadwa bera ganne rajapakshala kiyala
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වන්නියා බෝතල් පාඨලීගේ ගෝලයෙක් නේද? බලනකොට බදූර්දීන්ට තරම් වෙන කාටවත් ආදරේ නෑ සින්හල දේශපාලකයෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    badudheen wa rajapakshala nidahas karana hodama danne @nicjosh83 ponnya , ekai oka kata wahagena inne,

    erozan pukshanaya wela ge mulle hangila bala innawalu
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල හම්බය නිදහස් වෙනකන් බලන් ඉන්න බලන් ඉදීමක්, නොදකින් මුන් වගේ පොන්සි හැත්තක් තොපේ ගෑවුන එකෙක්ට චන්දෙ දෙන්ඩ හොද නැ,

    සිහලුනේ මතකෙ තියා ගනියවු මුන් මෙහෙමයි විපක්ශෙ ඉදලත්..
    බදුර්දීන් පකාව දාන්න ඕන ජීවිතාන්තෙටම ඒක නොකරනවනං ඒ පොන්න පාලකයො
     
    • Like
    Reactions: Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බදුර්දීන් පකාව දාන්න ඕන ජීවිතාන්තෙටම ඒක නොකරනවනං ඒ පොන්න පාලකයො

    ow ow aniwa ජීවිතාන්තෙටම athula danna ona kiyana eka thami math kiynne, eth rajapakshala oka karanne ne kiyana ekath mama dannawa

    thawath daara baiyek mehemath kiuwa,

    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.