ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇත.
එම මන්ත‍්‍රීවරුන් විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ද සාකච්ඡා කරමින් සිටී.
පසුගිය අයවැයට පක්ෂව අදාල මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන් පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

------ Post added on Jan 1, 2022 at 9:15 PM