බන්ගලාදේශයට කෙල වෙයි...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බන්ගලාදේශයට කෙල වෙයි...

    දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙයි.

    බෞද්ධයන්ට පහරදී දින 10යි.. සැඩ සුළගින් බංගලාදේශයේ මහා විනාශයක්.





    536426_291802807587701_1215149680_n.jpg
     
    • Like
    Reactions: Ereshaz77

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අර පො&න්නයෙක් මේකේ කියෙව්වා නේ බංගලදේශයට මොකුත් වුනේ නෑ කියලා කලින්.
    මේ තියෙන්නේ ඒකට නියම reply එකක්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ara bike eke yaddi truck ekaka heppila meruna genu kenath bo ghakata pain gahala tiyenawa kiyala kathwak tiyenawa neda machanla?
    :confused::confused::confused:
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ස්වාභාදහමට බුදු පියාණන් ටෙලිෆෝන් කෝල් එකක් දාල කිව්වද බංගලාදේශයට කුණාටුවක් යවන්න කියලා ? බංගලාදේශය කියන්නේ දකුණු ආසියාවේ ස්වභාවික විපත් වැඩියෙන්ම තියෙන රටක්. බලපන් ඔය ෆොටෝ එකේ ඉන්න කිරි දරුවෝ ටික අඬන විදිහ. ගල් පිළිම ටිකක් වෙනුවෙන් මනුස්සකම නැති කරගන්න එපා.
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේවටත් කියපල්ලා බුදු හාමුදුරුවෝ උඩ ඉදගෙන මෙහෙම කලා ද? දැන් එහෙනම් අරහෙට එහෙම උනාද මෙහෙට එහෙම උනාද කියලා... හැමෝම කරන කියන දේවල් එක එක්කෙනාගේ එකවුන්ට් වලට බැර වෙනවා. කාට කාටත් වෙලාව අවම ගානට එකවුන්ට් බැලන්ස් වෙයි ...එතකන් තව තව ණය ගනිල්ලකෝ....
    පන්සල් ටික ගිනි තිව්ව නම් දැන් ඉතින් තෙමියල්ලා...(එහෙම නොකළ නම් පන්සලටවත් වත් වෙලා ඉන්න තිබුන නේ)
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    බුදු හාමුදුරුවෝ කියන්නනේ සතුරාටත් my3 කරන්න කියල උබල කියන විදියට මෙතන වෙලා තියෙන්නේ පලි ගැනීමක් ඒවගේ දේවල් බුද්දාගමේ අනුමත කරන් නැ මේක අල්ල උන්ට දීපු දඩුවමක් වෙන්න ඇති බුදු පිළිම කැඩුවට :lol:
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    අර පො&න්නයෙක් මේකේ කියෙව්වා නේ බංගලදේශයට මොකුත් වුනේ නෑ කියලා කලින්.
    මේ තියෙන්නේ ඒකට නියම reply එකක්.

    sure ekata thamuse baudhayek newe :no: yako minihekuta karadarayak thiyena welawaka egana balapan.udaw karanna puluwanda balapan.nathuwa aru kiyapu gana marilada muu kiyapu gaana marilada balanne nathuwa.haraka..
     
    • Like
    Reactions: shamrincool

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    බුදු හාමුදුරුවෝ කියන්නනේ සතුරාටත් my3 කරන්න කියල උබල කියන විදියට මෙතන වෙලා තියෙන්නේ පලි ගැනීමක් ඒවගේ දේවල් බුද්දාගමේ අනුමත කරන් නැ මේක අල්ල උන්ට දීපු දඩුවමක් වෙන්න ඇති බුදු පිළිම කැඩුවට :lol:
    tho wage moda kariyek
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නෑ නෑ මේවා කාගේ වත් දඩුවම් නෙවෙයි. මේක කර්මය පටිසන් දීමක් විතරයි. කර්මය පටිසන් දෙන එක ස්වංක්‍රීය ලෙස වෙන දෙයක්. ඒක නවත්වන්න බුදුන්ට වත් බෑ.
    හම්බයන්ට දිට්ඨ දම්ම වේදනීය පටිසම් දීපූ අවස්ථාවක් මේක.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්වාභාදහමට බුදු පියාණන් ටෙලිෆෝන් කෝල් එකක් දාල කිව්වද බංගලාදේශයට කුණාටුවක් යවන්න කියලා ? බංගලාදේශය කියන්නේ දකුණු ආසියාවේ ස්වබාවික විපත් වැඩියෙන්ම තියෙන රටක්. බලපන් ඔය ෆොටෝ එකේ ඉන්න කිරි දරුවෝ ටික අඬන විදිහ. ගල් පිළිම ටිකක් වෙනුවෙන් මනුස්සකම නැති කරගන්න එපා.

    බුදුහමුදුරුවෝ කාටවත් දඩුවම් දෙන්නෙ නැහැ. දඩුවම් දෙන්නේ සොබාදහම.නිකම් පදනමක් නැති ගොන් කතා කියන්න එපා.බුද්දාගම නීතියක් නෙමේ දර්ශනයක්. බුද්දාගම නිතියක් උනානම්. අද උබලත් නෑ. උබලගේ ආගමත් නෑ. බන්ගලි කාරයන්ගෙ පවුකාරකම නිසා ඔයවගේ උපද්‍රව කලිනුත් ඇතිවුනා.හොඳට හොයලා බලපල්ලා ඉතිහාසය.

    anika allah deviyo mavapu loke........ ai muslim ayta kunatu????? akunak gahuath muslim ayama marenne ai????????? allaah deviyo mavapu nisaada????????

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ නෑ මේවා කාගේ වත් දඩුවම් නෙවෙයි. මේක කර්මය පටිසන් දීමක් විතරයි. කර්මය පටිසන් දෙන එක ස්වංක්‍රීය ලෙස වෙන දෙයක්. ඒක නවත්වන්න බුදුන්ට වත් බෑ.
    හම්බයන්ට දිට්ඨ දම්ම වේදනීය පටිසම් දීපූ අවස්ථාවක් මේක.

    මෙයා නියම උත්තරේ දීලා තියනවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේක අල්ල උන්ට දීපු දඩුවමක් වෙන්න ඇති බුදු පිළිම කැඩුවට
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ෴සමනලී෴;13628922 said:
    ඇයි එයාලා බුදු පිලිම විනාශ කරලා තියෙන්නෙ......? :(
    වෙන මොකටද ඉතින්, මෝඩ කමට මිසක් ..බුදු පිළිම වලට වඩා ප්ලේන් බිත්තිය ලස්සනලුනේ එයාලට ...:lol:
     

    33000W

    Member
    ස්වාභාදහමට බුදු පියාණන් ටෙලිෆෝන් කෝල් එකක් දාල කිව්වද බංගලාදේශයට කුණාටුවක් යවන්න කියලා ? බංගලාදේශය කියන්නේ දකුණු ආසියාවේ ස්වභාවික විපත් වැඩියෙන්ම තියෙන රටක්. බලපන් ඔය ෆොටෝ එකේ ඉන්න කිරි දරුවෝ ටික අඬන විදිහ. ගල් පිළිම ටිකක් වෙනුවෙන් මනුස්සකම නැති කරගන්න එපා.
    මේ උබ මුස්ලිම් උනාට කඩේ ගිය තියා පු* දුන්නත් කමක් නෑ.ඒත් බුදු දහමට අපහස කරන්න එපා.කාටද මොනවටද කැරි* තෝ ගල් පිළිම කිවුවෙ.තෝ හිතුවෙ ඒ පිළිම ගල් වලින් මැටි වලින් හදල තියෙන්නෙ කියල අපි දන්නෙ නෑ කියලද.තෝ හිතාගෙන ඉන්නෙ අපි පොන්නයො කියලද.ඒ පිළිම නියෝජනය කරන්නෙ බුදු හාමුදුරුවන්ව.පිළිමවලට විතරක් නෙමෙයි බුදු වෙන්න උදවු උන බෝධීන් වහන්සේටත් අපි ගෞරව කරන්නෙ ඒක ගහක් කියල දැනගෙන.කල ගුණ සැලකීමක් විදියට.උබල කොහෙද ඕව දන්නෙ.සතේකටවත් හිංසා කරන්න එපා කියන බුදු දහමට මොනව හරි වෙනකොට සොබා දහමත් ඉවසන්නෙ නෑ යකෝ අපි ඉවසුවට. ඕව විතරක් නෙමෙයි තව තව ඒව වෙයි ඉස්සරහට.උබලගෙ එවුන් විතරයි එතකොට කිරි දරුවො නේ.අපේ පොඩි උන්ව මරනකොට උන් කිරි දරුවො නෙමෙයි වෙන්න ඇති.හාමුදුරුවරු මරනකොට ඒ මරන්නේ උබලට වචනෙකින්වත් මොනව හරි කියලද.අනෙ පල යකෝ යන්න.තොපිල වගේ පොන්නයොත් එක්ක කතා කරනවාටත් නයයි.තෝ ඕන කුඩයක් ගහගනින්.කැ* කතා කියන්න එන්න එපා.
     
    • Like
    Reactions: kasun69