බංගලියෝ ගත කරන්නේ 2007-2013 කාල සීමාව ලංකාවේ . මයින්ද මාතියට ලං කරන්න එකෙක් හිටියේ නෑ
කලුවොන්ට වඩා මොලයක් බංගලියන්ට තියෙනවා මට හිතෙන්නෙ

ලඟදි ලංකාවෙත් චන්දයක් තියයි. ඒකෙදී කවුරු හරි දිනයි.මොලෙයක් තියේ නම් චන්දෙ නොදී ඉදිද යකෝ තමන්ට ඕනේ එකෙක්ට චන්දෙ දෙනවා නේ![]()
අපි කතා කරන්නේ බන් චන්දෙ දෙන නොදෙන එක ගැන. මේ උදාහර්නෙම ගනින්කෝ. බංගලි මහා ගැනී හොරා කියල දන්නවා නේ. ඉතින් බන් අපි කරන්න ඕනේ වෙන මොකක් හරි පැත්තකට චන්දෙ දෙන එක. මොකද මේ ගනී දෙවැනි පාර දාගන්න එක කිසිම තේරුමක් නැනේ. පත් වෙන උනුත් හොරු වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු තමන්ගේ බලේ පෙන්නුවොත් උන් ටිකක් හරි අරිට වඩා හොරකම අඩු කරයි. නොදී හිටියාම වෙන්නේ හොර ගැනිගේ උන් කොමත් දෙනවා අනික් පැත්තට චන්ද නැ . අර ගැනී අයිමත් එනවා. එකයි මෝඩ වැඩේ. ඕක ලංකාවටත් ඔහොමමයිලඟදි ලංකාවෙත් චන්දයක් තියයි. ඒකෙදී කවුරු හරි දිනයි.
ඒ දිනපු එකාට චන්දෙ දීපු අයට චන්දෙන් අවුරුද්දකට පස්සෙත් දිනුවා වගේ ෆීලින් එකක් තියෙයිද?
ඔහොමනෙ බංඅපි කතා කරන්නේ බන් චන්දෙ දෙන නොදෙන එක ගැන. මේ උදාහර්නෙම ගනින්කෝ. බංගලි මහා ගැනී හොරා කියල දන්නවා නේ. ඉතින් බන් අපි කරන්න ඕනේ වෙන මොකක් හරි පැත්තකට චන්දෙ දෙන එක. මොකද මේ ගනී දෙවැනි පාර දාගන්න එක කිසිම තේරුමක් නැනේ. පත් වෙන උනුත් හොරු වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු තමන්ගේ බලේ පෙන්නුවොත් උන් ටිකක් හරි අරිට වඩා හොරකම අඩු කරයි. නොදී හිටියාම වෙන්නේ හොර ගැනිගේ උන් කොමත් දෙනවා අනික් පැත්තට චන්ද නැ . අර ගැනී අයිමත් එනවා. එකයි මෝඩ වැඩේ. ඕක ලංකාවටත් ඔහොමමයි
ඔව් එක උබට මෙහෙම කියන්නම්. 2005 වෙනකොට 2009 වෙනකොට මහින්දලා හොදට වැඩේ කරන ගියා. ඊට පස්සේ තමා උන් කන්න ගත්තේ හොදටම. ඊට කලිනුත් kawa තමා. එක නිසා 2015 ඌ ගෙදර ගියා. රනිල් අවා. ඊට පස්සේ ගෝටා. දැන් ගෝටා ඇවිල්ල කල ගොන් වැඩ නිසා 2005 ඉදන් උන වැඩ ඔක්කොම , රජයේ ගොන් වැඩ, හොරකන් ඔක්කොම එලි උනා. එක නිසා දැන් තියෙන්නේ පැති දෙකයි. ජෙප්පොයි පාර්ලිමන්ට් එකේ උන් ඇරෙන්න අනික් ඔක්කොමයි. ජප්පෝ ඇර අනික් ඔක්කොම හොරු කියල ප්‍රක්ටිකලි ඔප්පු වෙලා උන්ට රටක් කරන්න බැ කියල ඔප්පු වෙලා තියෙන්නේඔහොමනෙ බං
සිරාවත් ගෙන්නුවේ
ගෝටවත් ගෙන්නුවේ..
නැ මචන්අන්තිමට මොකද උනේ?
මිනිස්සු චන්දෙ දාන්න ඕනෙ දැන් ඉන්න එකාව පරාද කරන්නද?
මම පැන්නා නෙමේ බන් මම දැකලා අයින් උනා කිව්වොත් හරිඔන්න අපේ චන්ද දායකයන්ගෙ literacy එක.. උබ නම් පැන්නා.. අනික් උන් අනාතයි
ඔව් එක උබට මෙහෙම කියන්නම්. 2005 වෙනකොට 2009 වෙනකොට මහින්දලා හොදට වැඩේ කරන ගියා. ඊට පස්සේ තමා උන් කන්න ගත්තේ හොදටම. ඊට කලිනුත් kawa තමා. එක නිසා 2015 ඌ ගෙදර ගියා. රනිල් අවා. ඊට පස්සේ ගෝටා. දැන් ගෝටා ඇවිල්ල කල ගොන් වැඩ නිසා 2005 ඉදන් උන වැඩ ඔක්කොම , රජයේ ගොන් වැඩ, හොරකන් ඔක්කොම එලි උනා. එක නිසා දැන් තියෙන්නේ පැති දෙකයි. ජෙප්පොයි පාර්ලිමන්ට් එකේ උන් ඇරෙන්න අනික් ඔක්කොමයි. ජප්පෝ ඇර අනික් ඔක්කොම හොරු කියල ප්‍රක්ටිකලි ඔප්පු වෙලා උන්ට රටක් කරන්න බැ කියල ඔප්පු වෙලා තියෙන්නේ
ඊළගට එන චන්දෙදි චන්දෙ දෙන්න වෙන පක්ෂ එන්නෙත් නැ බ්‍රෝ. ඉතුරු ටික උබට තමා හිතාගන්න වෙන්නේ
නැ මචන්
හැබැයි දැන් ඉන්න එකා වැරදි කියල උබ 100% දන්නවා නම් උව පරාද කරන්න ඕනේ නැද්ද?
ඔන්න ඔය සරල ප්‍රශ්නේ මම අහන්නේ
මම පැන්නා නෙමේ බන් මම දැකලා අයින් උනා කිව්වොත් හරි
අපෝ බැ. එහෙම ලෝකේ කිසිම දේශපාලනයක් වැඩ කරන්නේ නැ බන් . උන් සිස්ටම් එක හදලා තියෙන්නේ හොරකන් කරන්න බැරි වෙන්න එක නිසා හොරේක් ආවත් බය නැජෙප්පොත් ඇවිත් මේ ටිකම කලොත්.. කොටින්ම කිව්වොත් මීට වඩා කෙල උනොත්? ඊට පස්සෙ කාවද ගේන්නේ? උබට වගකීමෙන් කියන්න පුලුවන්ද ජෙප්පො එහෙම නොකරයි කියලා?
ඉතින් එක තමා බන් ඒ දැන් එළිවෙලා තියෙන්නේ ඒ ඔක්කොම එක වැල්ලේ පොල් කියල. උන් සේරම එක එක බලේට ගේනවා පිටින් රණ්ඩු වෙලා/ කොටින්ම UNP ශ්‍රීලංකා පොහොට්ටු උනේ මිනිස්සු විතරයි. ඒ වළල්ලෙන් ජෙප්පෝ වෙන් කරලා ගන්න පුළුවන් නේ බන්ඌව පරාද කලා කියල රට හැදෙන්නෙ නෑ..
2015 දී මහින්දව පරාද කලා.. රට හැදුනද?
2019 දී සිරාව/රනිල්ව පරාද කලා... රට හැදුනද? අන්තිමට ගෝට රනිල්ට බුලත් දීල එක්ක ආවේ..
කෙල වෙන්න කලින් මචන්. එකයි දැකලා අයින් උනා කිව්වේ.මොනා කිව්වත් හැමෝම කෙල වෙද්දි පනින එක තමා කරන්නේ.. මම උනත් එහෙමයි..
අපෝ බැ. එහෙම ලෝකේ කිසිම දේශපාලනයක් වැඩ කරන්නේ නැ බන් . උන් සිස්ටම් එක හදලා තියෙන්නේ හොරකන් කරන්න බැරි වෙන්න එක නිසා හොරේක් ආවත් බය නැ
හැබැයි සාදක තියනවා. මොකද ජෙප්පෝ මයිනා වගේ එකෙක් නෙමේ. උන් මන්දලෙකින් පාලනය වෙන්නේ. මයිනා වගේ හොර කන්න ගත්තොත් පක්ෂෙන් එලවන්න පුළුවන්. එහෙම උනාම බලයක් නැ .
ඉතින් එක තමා බන් ඒ දැන් එළිවෙලා තියෙන්නේ ඒ ඔක්කොම එක වැල්ලේ පොල් කියල. උන් සේරම එක එක බලේට ගේනවා පිටින් රණ්ඩු වෙලා/ කොටින්ම UNP ශ්‍රීලංකා පොහොට්ටු උනේ මිනිස්සු විතරයි. ඒ වළල්ලෙන් ජෙප්පෝ වෙන් කරලා ගන්න පුළුවන් නේ බන්
කෙල වෙන්න කලින් මචන්. එකයි දැකලා අයින් උනා කිව්වේ.
ජෙප්පොත් ඇවිත් මේ ටිකම කලොත්.. කොටින්ම කිව්වොත් මීට වඩා කෙල උනොත්? ඊට පස්සෙ කාවද ගේන්නේ? උබට වගකීමෙන් කියන්න පුලුවන්ද ජෙප්පො එහෙම නොකරයි කියලා?
කොහෙද අනික් පක්ෂ වල මද්යම සබාවකින් පාලයන වෙන්නේ? මහින්දව අයින් කරන්න පුළුවන් ද උන්ගේ පක්ෂේ නායක කමින්? ජෙප්පොන්ට පුළුවන් ඒකමතිකව අනුරයා එලවන්නමන්ඩල බයිල නම් අනිත් පක්ශ වලත් තියෙන්නේ..
කොහොමද සිස්ටම් හදල තියෙන්නෙ කියපන් බලන්න හොරකම් කරන්න බැරිවෙන්න?
උබට හරක් මසුයි ඌරු මසුයි ඇලජික් නම් කවුරුහරි උබට දෙකෙන් එකක් කන්න කිව්වොත් උබ ඌරු මස් කෑවට ටිකක් විතරයි ඇලජික් වෙන්නෙ කියල ඒක කනවද?JVP එකට දීලා බලනවා ඇරෙන්න මිනි්ස්සුන්ට වෙන විකල්පයක් නැහැ. මොකද අනිත් පක්ෂ දෙකම කලේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා රවට්ටලා මාරුවෙන් මාරුවට රට විනාශ කරපු එක. ඉතින් එහෙම රට විනාශ කරපු පක්ෂ දෙකෙන් එකකට දෙනවට වඩා ඉතුරු වෙලා තියෙන එකම විකල්පයට දෙන එක තමයි මිනිස්සුන්ට කරන්න පුලුවන්. ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, රොෂාන් රනසිංහ වගේ අය ඇත්තටම විකල්ප නෙමෙයි ජනාධිපති වුනොත් පොහොට්ටුවත් එක්ක ආණ්ඩුවක් හදන්න බලන් ඉන්න පොහොට්ටුවේම අය.
උබට හරක් මසුයි ඌරු මසුයි ඇලජික් නම් කවුරුහරි උබට දෙකෙන් එකක් කන්න කිව්වොත් උබ ඌරු මස් කෑවට ටිකක් විතරයි ඇලජික් වෙන්නෙ කියල ඒක කනවද?
අනේ බං පක්ශ වල බයිල නම් කිසිම වෙලාවක් විශ්වාස කරන්න බෑ.. අනික් පක්ශ වලත් තියෙන්නෙ ඔය විනය කමිටු කියල.. අනික ඕව තනිකර පුද්ගලානුබද්දයි... වෙන නොවෙන එක ගැන තර්ක කරල වැඩක් නෑ..කොහෙද අනික් පක්ෂ වල මද්යම සබාවකින් පාලයන වෙන්නේ? මහින්දව අයින් කරන්න පුළුවන් ද උන්ගේ පක්ෂේ නායක කමින්? ජෙප්පොන්ට පුළුවන් ඒකමතිකව අනුරයා එලවන්න
හරි මම ජෙප්පොන්ට දෙන්නේ නැ . දැන් මේ චන්දෙදි උබ දෙන එකා කියපන්. හැබැයි එකෙන් රට හැදෙන්න ඕනේ හොදේ?
දෙකම නොකා අපිට ඕනෙ එක කන්න අපිට අවස්තාවක් තියෙනවා..ඒ මස් වර්ග දෙකෙන් එකක් නොකෑවොත් වෙන කන්න කිසිම දෙයක් නැතුව බඩගින්නෙ මැරෙන්න වෙනවනම් අඩුවෙන් ඇලජික් වෙන එක කන්න වෙනවා.
උබ අහපු ප්‍රශ්නෙකට උත්තර දීලා නැ හොදේඅනේ බං පක්ශ වල බයිල නම් කිසිම වෙලාවක් විශ්වාස කරන්න බෑ.. අනික් පක්ශ වලත් තියෙන්නෙ ඔය විනය කමිටු කියල.. අනික ඕව තනිකර පුද්ගලානුබද්දයි... වෙන නොවෙන එක ගැන තර්ක කරල වැඩක් නෑ..
මං මිනිස්සු බලන් චන්දෙ දෙන්නෙ නෑ.. අනික් හොද මිනිස්සු යැව්වයි කියල රටක් හැදෙන්නෙත් නෑ.. කොච්චර හොද මිනිහෙක් යැව්වත් මේ corrupted system එකේ ඌ හොරෙක් වෙනවා... වෙන්න ඕනෙ දේ තමා හොරා කන්න අවස්තාවක් නොදී ඉන්න එක.. හරියට reforms ටික කරන එක..
ඔන්න පොයින්ට් එක. හරකයි උරයි නැතුව මේ වෙලේ වෙන කන්න තියන එක උබ කියපන්කො එහෙනම්
දෙකම නොකා අපිට ඕනෙ එක කන්න අපිට අවස්තාවක් තියෙනවා..