මේ වෙලාවෙ ප්‍රදාන පක්ශ 3ම මං හිතන reforms ටික ගැන කතා කරන්නෙ නෑ.. කොටින්ම ජෙප්පො ඒකට කැමති නෑ..
මේ ලගදි ceypetco එකෙන් overpricing එකක් කරල මිලියන ගානක් පාඩුයි..
ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්න ඉන්න එකෙක්ට foreign training සෙට් කරලා..
මේවටද යකෝ අපි ටැක්ස් ගෙවන්නේ? ඕව යන්නෙ අන්තිමට අපේ පිටින් නේ... අඩුම තරමෙ ජෙපි යූනියන් මේවට මීක් කිව්වද?
උබ කතා කරන්නේ වෙන දේවල් නේ බන්. මේක සරලවම කියපන්
දැන් උඩින් කිව්වා වගේ ලංකාවේ ජෙප්පෝ හැර අනික් හැම එකාම හොරු මිනීමරුවෝ කොටින්ම ෆේල්.
ජෙප්පෝ ගැන දන්නේම නැ දෙන්නෙත් නැ උබ කිව්වා වගේ උනුත් ෂුවර් නැ
වෙන දෙන්න පක්ෂයක් නැ . ඕකයි දැනට තත්වේ.
මගේ ප්‍රශ්නේ දැන් ලංකාවේ ඊළගට උබ මොකද කරන්න? ලංකාවේ අවරේජ් මිනිහෙක් චන්දෙදි මොකද කරන්න ඕනේ?
@හෙනයා මගේ අදහස් වලට ආසන්න මතයක ඉන්නවා.
@HAneo
මම කියන්නෙ චන්දය නොදී ඉඳල මම අකමැති කෙනෙක් බලයට එන එකයි, චන්දය දීල බලයට එන එකා මම අකමැති වැඩ කරන එකයි අතර ලොකු වෙනසක් නෑ කියන එක.
Ok
එහෙම කියල චන්දය නොදී ඉන්න එක හිතට සහනයක් වෙන්නත් පුළුවන්.
අපි අකමැත්තෙන් වුනත් පිළිගන්න ඕන මෙච්චර කාලයක් (1971-2019) ජනතාව ප්‍රතික්ෂේප කරපු ජවිපෙ මතවාදය (රාජපක්ෂ රනිල් විරෝධය නිසා) බලයට ආවොත් ඊට පස්සෙ ඇතිවන තත්වය මේ තිබුනට වඩා ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක.
යකෝ ජෙප්පොන්ගේ මතවාදේ ප්‍රතිකෙස්ප කළා නෙමේ බන් හිටපු ආණ්ඩු එකතු වෙලා ඒ වගේ කියල මිනිසුන්ට පෙන්නුවා. පෙන්නලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්තා. දැන් බලපන් උබලා තාම හිතන් ඉන්නේ ඒවා වැරදි කියල
විජේවිරයා කිව්වා නේද මේ ඉන්න එකෙක්ට අයිත 2/3 බලේ දෙන්න එපා උන් දෙන්නේ නැ කියල. දැන් මොකෝ වෙලා තියෙන්නේ? දැන් උන්ගෙන් ගන්න පට්ට අමාරුයි නේද? උන් එක තියාගෙන උබලගෙන් හොදට කාල බිලා ඉන්නවා. තාම බලපන් හිත තියෙන්නේ මහින්ද ලග. උන් ඒ තරමට බලේ පාවිච්චි කළා.
ඉතින් උබ කියන්නේ කොමද බන් උන්ගේ විෂන් එක ෆේල් කියල
------
Post added on Jan 11, 2024 at 8:32 PM