බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,115
    2,359
    113
    ඔය රජය මුදල්, ඔය ගෑනි තමන්ගේ වගේ දීලා තියෙන්නේ...
    මෝඩ වහල්උන්ට මාරචූන්...😀😀

    | බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....

    👉බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.

    📌බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ?

    👉එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.

    👉එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

    😏මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ?

    👉මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත)

    👉ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?

    👉බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි.
    සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

    📌BMIH පාලනාධිකාරිය

    👉සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි

    👉විපක්ෂ නායක

    👉අගවිනිසුරැ

    👉විගණකාධිපති

    👉බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු

    📌මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ

    👉ජනාධිපති

    👉විපක්ෂනායක

    👉විගණකාධිපති

    👉බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

    📌එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.

    👉එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.

    👉එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.

    👉බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.
    👉එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා.

    👉😏😏වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්‍රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා.

    👉බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?

    👉මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ 😔😔😔මහින්ද රාජපක්ෂ පමණි.
    චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.

    මනෝජ් විජේසේකර සටහනක්....
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    චන්ද්‍රිකාගෙ කපටිකම් එක්ක මාලිමාඩෝබින්ට හැරෙන්නවත් බැ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,224
    6,704
    113
    East Blue (Goa Kingdom)
    okunge pawule un rata kanne suddage kale idan (pawele honda un gana neme kiwwe rata kapu un gana udaharana ponna banda uge wesa gaani uge patta wesa duwa etc thawa unge pawl wala ponna horu rajaye dewal 99 kunu ganata badu aran horakan karana )
     
    • Like
    Reactions: zid2021

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,729
    113
    koti 25k denda kocchhr salli adda neh bn hutti gawa
    නෑ බං එකෙක් ගාව නෙවේනෙ ... අරමුදලක් ඒක
    මම හිතන්නේ රජයේ එකක් නිසා විගණනය වෙනවා ඒක
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,845
    13,694
    113
    🤍
    නෑ බං එකෙක් ගාව නෙවේනෙ ... අරමුදලක් ඒක
    මම හිතන්නේ රජයේ එකක් නිසා විගණනය වෙනවා ඒක
    ahh ehmd man htwe mekige salli kiyalane yanne hem thenama
     
    • Like
    Reactions: Yeezus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    නොර්මල් බෙබේ විසින්
    ඉතාම දුක්කිතව
    හොරරහසේ
    ඉදිරිපත්කරන
    සෝචනීය ප්‍රකාසයක්
    බැවින්
    කලබල නොවන ලෙස
    ඉල්ලා සිටිම්..... :lol:


    1765293225416.gif
     
    Last edited:
    • Haha
    Reactions: Tonto

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,005
    113
    ලංකාවේ උන්ව අන්දන්න ලේසි

    ගුද පුංචා සතියෙන් ජාතික වීරයෙක් උනා

    මඩ පෝස්ටර් ගහපු, ජරා සක්කිලි දේශපාලනයක් කරපු මංගල සමරවීර මැරෙන්න කලින් මහත්මා දේශපාලනයක් කරපු එකෙක් උනා

    ලංකාවේ ලාබ ලබන ආයතන කුණු කොල්ලේ විකුනපු චන්ද්‍රිකා හිත හොඳ නෝනා කෙනෙක් උනා
     
    • Like
    Reactions: Jameson.k