මන් හීනෙන් දැක්කනෙ බන්ඩාරවෙල පැත්තෙ ඉන්න ආන්ඩුකාරයෙක්ගෙ දුවත් එක පැනලා යනවා. මන් එහෙම කෙනෙක්ව අදුරන්නෙත් නෑ.