බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිහිර සිරිතිලක
    කුමාර තිරිමාදුර
    මහේන්ද්‍ර පෙරේරා

    වගේ අය ඊට හොදයි බං
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිනා යන නොයන එක වෙනම කාතාවක් අසුවෙ අග ඉදලා ලන්කාවෙ ඔය ෆිල්ම්ස් එවගෙ නලු නිලියො ඔක්කොම තනිකර විහිලුවක්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    0.jpg

    උන් දෙන්නගෙ හොඳම කොමඩි තියෙන ‍ෆිල්ම් එකක් කියල බැලුවෙ මේක,80 ගනන් වල දිනේශ් ප්‍රියසාද් කරපු එකක්..මුන් දෙන්නගෙන් හරි වැඩක් ගත්තෙ නැති ගොන් producerලගෙ,directorලගෙ තමා අවුල තියෙන්නෙ.
    link ekak diyanko download karaganna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    0.jpg

    උන් දෙන්නගෙ හොඳම කොමඩි තියෙන ‍ෆිල්ම් එකක් කියල බැලුවෙ මේක,80 ගනන් වල දිනේශ් ප්‍රියසාද් කරපු එකක්..මුන් දෙන්නගෙන් හරි වැඩක් ගත්තෙ නැති ගොන් producerලගෙ,directorලගෙ තමා අවුල තියෙන්නෙ.

    දිනෙශ් ප්‍රියසාද් නම් කොලිටි වැඩ කරා අනික් අයට සාපෙක්ශව ලංකාවෙ ඉන්ඩස්ට්‍රි එකෙ හැටියට ?

    මුන් දෙන්නාව කෑවෙ රොයි ද සිල්වා කියන පොර,
    රැ දැනියල් දවල් මිගෙල් වගෙ එව්වා හදලා.
    නළුවන්ගෙ අවුල නෙමෙ බන් තියෙන්නෙ උඹ කියලා තියෙනවා වගෙ ස්ක්‍රිප්ට් ලියන උනුයි ඩිරෙක්ටර්ස් ලා ගෙයි තමා අවුල.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නැ

    උන් කියන්මෙ කුනුහබ්බ. කුනුහබ්බ වලට හිනාවුන කාලේ ඉවරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    බොක්කෙන්ම කියනවානම් පොඩි වයස් වලදි නම් හිනා උනා,
    පාර්ලිමන්ට් ජොක්ස් එක එහෙම මරු (ඒ කාලෙට සාපෙක්ෂව )
    ඒත් දැන් එච්චර හිනා යන්නෙ නහැ ඒ ජොක්ස් වලට.
    අවුල ඇක්ටර්ස් ලාට වඩා ස්ක්‍රිප්ට් එකෙ සහ ඩිරෙක්ටර් ගෙ .
    රොයි ද සිල්වා තමා මුන්ව කෑවෙ,

    කොමඩි ස්ක්‍රිප්ට් ලංකාවෙ හොඳට ලියන අයට දැන් ඉන්නෙ ගිරිරාජ් කෞශල්‍ය විතරයි .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    හිනා යන නොයන එක වෙනම කාතාවක් අසුවෙ අග ඉදලා ලන්කාවෙ ඔය ෆිල්ම්ස් එවගෙ නලු නිලියො ඔක්කොම තනිකර විහිලුවක්
    :yes::yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    අපෝ මොන හිපාටුවො දෙන්නෙක්ද බන් ? බන්දුයි ටොනිසන් කියෙන්නෙ ගොන් ජෝක් දාන පොන්නයො දෙන්නෙක්. විජය නන්දසිරි මහත්තයා තමයි හිටපු එකම විකට නළුවා. ගිරිරාජ්, මිහිරි හොඳයි.:)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොක්කෙන්ම කියනවානම් පොඩි වයස් වලදි නම් හිනා උනා,
    පාර්ලිමන්ට් ජොක්ස් එක එහෙම මරු (ඒ කාලෙට සාපෙක්ෂව )
    ඒත් දැන් එච්චර හිනා යන්නෙ නහැ ඒ ජොක්ස් වලට.
    අවුල ඇක්ටර්ස් ලාට වඩා ස්ක්‍රිප්ට් එකෙ සහ ඩිරෙක්ටර් ගෙ .
    රොයි ද සිල්වා තමා මුන්ව කෑවෙ,

    කොමඩි ස්ක්‍රිප්ට් ලංකාවෙ හොඳට ලියන අයට දැන් ඉන්නෙ ගිරිරාජ් කෞශල්‍ය විතරයි .

    ගිරිරාජ් සිරා මිනිහට පුලුවන් ලොකුදෙයක් නැතුව කරන දෙ උනත් සන්විදානාත්මකව කරන්න , එහෙන් දාලා මෙහෙන් දාලා නැතුව පෙලගස්සලා ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    podi kale apita wena balanna dewal nane ban
    internet naha, tv channel poddai
    itin hall eke ena films walata gedarin ekkan gihin pennanawa ;)
    Sirawata. Man hithanne man awurudu 10 kin wath gihin na Film Hall ekakata Sinhala Film ekak balanna. Ekath anithmata Campus yaluwo tikak ekka kammalikamata giya ABA balanna.

    unuth echchara thamai. kunuharapa nathuwa comedy karanna therenne na dan inna unta. Me lagadi 'winoda samaya' damma rupawahiniye. Ewata hina yanawa dan unge gon joke walata wada.

    Sarcasm ehema therenne na munta. Echchara budhdhimath nathi unta hodai ithin.
    Unuth double meaning thamai kiyanne. Eth mata nam un hondai Bandu & Tenisson ta wada. Ehema baluwoth ithin munta wada 1000 gunayak hondai oya youtube karana Dino & Blok, Ratta wage un.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    0.jpg

    උන් දෙන්නගෙ හොඳම කොමඩි තියෙන ‍ෆිල්ම් එකක් කියල බැලුවෙ මේක,80 ගනන් වල දිනේශ් ප්‍රියසාද් කරපු එකක්..මුන් දෙන්නගෙන් හරි වැඩක් ගත්තෙ නැති ගොන් producerලගෙ,directorලගෙ තමා අවුල තියෙන්නෙ.

    Oka patta.... man balala tiynwa... uba kiwwath wage mungen hari wadak gatthe na ape un. ekai aula..
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Oya Roy Silva ge film thamai amuma amu gon. Podi unwath ekkan yanawa owa balanna. Dbl meaning jokes wal katha arenna wena magulak ne owa wala. Scene athara kisima connection ekak ne ohe film hadala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගිරිරාජ් සිරා මිනිහට පුලුවන් ලොකුදෙයක් නැතුව කරන දෙ උනත් සන්විදානාත්මකව කරන්න , එහෙන් දාලා මෙහෙන් දාලා නැතුව පෙලගස්සලා ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන්
    can they do better than something like this:

    while this had a live audience, this was a radio show so the comedy is purely in the dialog and delivery.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපෝ මොන හිපාටුවො දෙන්නෙක්ද බන් ? බන්දුයි ටොනිසන් කියෙන්නෙ ගොන් ජෝක් දාන පොන්නයො දෙන්නෙක්. විජය නන්දසිරි මහත්තයා තමයි හිටපු එකම විකට නළුවා. ගිරිරාජ්, මිහිරි හොඳයි.:)

    Sikuru Hathe Beela dunna athal :rofl:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    අපි නොදන්න ලයිව් එකේ මුන් දෙන්නව අල කරා සෙකඩයයි ක්‍රෙකඩයයි කියලා පැරඩි එකක් කරලා

    Plwnnm eke link ekak hoyala ewapanko
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    can they do better than something like this:

    while this had a live audience, this was a radio show so the comedy is purely in the dialog and delivery.

    විනොද සමය වගෙ නම් නැ, , විනොද සමයෙ ගොන් ජොක් කුනුහරප එවා නැතුව පට්ට රාහාට විහිලුව කරනවා, එවගෙ නැති උනත් ගිරිරාජ් අද අනෙක් ගොන් ජොක් වලට වැඩිය හොදයි