බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

    උඹලාට බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යනවාද? බන්දුගේ නිකන්ම නිකන් දැගලිල්ලකුයි කට ඇද කරලා කතා කිරිල්ලකුයි විතරනේ තියෙන්නේ. ටෙනිසන්ගේ කිසි විවිධත්වයක් නෑ නිකන් එකම වචන් ටිකක් තියාගෙන හැම තැනටම ඒවාම දානවා.ඉස්සර ෆ්‍රෙඩී සිල්වාත් එහෙමයි.

    විජේ නන්දසිරිගෙන් පස්සේ ටිකක් හරි හිනා ගස්සන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ මිහිරි සිරිතිලක විතරයි
    .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපි නොදන්න ලයිව් එකේ මුන් දෙන්නව අල කරා සෙකඩයයි ක්‍රෙකඩයයි කියලා පැරඩි එකක් කරලා

    ඇත්තට උන් දෙන්නගේනම් සීරියස් කොමඩි තියෙන්නේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Pissu huttala dennek
    Double meaning ewwa kiwwama kohomath hina yanawa thama
    Ewata comedy kiyanna ba
    Man nan kohomath balanne na munge gon joke
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Podi kale nam okunge boru dangalillata hina giya. Dan e film baladdi mona gobba joke da kiyala hithenawa.

    Dan inna ungen Kumara Thirimadura, Mihira, Giriraj ehema hondai.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Podi kale nam okunge boru dangalillata hina giya. Dan e film baladdi mona gobba joke da kiyala hithenawa.

    Dan inna ungen Kumara Thirimadura, Mihira, Giriraj ehema hondai.

    podi kale apita wena balanna dewal nane ban
    internet naha, tv channel poddai
    itin hall eke ena films walata gedarin ekkan gihin pennanawa ;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0.jpg

    උන් දෙන්නගෙ හොඳම කොමඩි තියෙන ‍ෆිල්ම් එකක් කියල බැලුවෙ මේක,80 ගනන් වල දිනේශ් ප්‍රියසාද් කරපු එකක්..මුන් දෙන්නගෙන් හරි වැඩක් ගත්තෙ නැති ගොන් producerලගෙ,directorලගෙ තමා අවුල තියෙන්නෙ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Podi kale nam okunge boru dangalillata hina giya. Dan e film baladdi mona gobba joke da kiyala hithenawa.

    Dan inna ungen Kumara Thirimadura, Mihira, Giriraj ehema hondai.

    unuth echchara thamai. kunuharapa nathuwa comedy karanna therenne na dan inna unta. Me lagadi 'winoda samaya' damma rupawahiniye. Ewata hina yanawa dan unge gon joke walata wada.

    Sarcasm ehema therenne na munta. Echchara budhdhimath nathi unta hodai ithin.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    බන්දුගේ හරි ඇක්ටින් ගන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේ? පොරගේ නාන කාමරේ එහෙම ඒවගේ ගොන් සීන් නැතුව තියෙනවනේ..

    රෝඩිනි වර්නකුලත් මාරු.. බෝඩිමේ ඉදල අතල් දෙනවනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බන්දුගේ හරි ඇක්ටින් ගන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේ? පොරගේ නාන කාමරේ එහෙම ඒවගේ ගොන් සීන් නැතුව තියෙනවනේ..

    තව තිබ්බ දර ගැරෑජ් කියල එකක්..බන්දුම ලියල හදපු නිසා ඒව එළට තියෙන්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    තව තිබ්බ දර ගැරෑජ් කියල එකක්..බන්දුම ලියල හදපු නිසා ඒව එළට තියෙන්නෙ.

    ඔවු ඔවු, මේ දෙකම ලගින් යන සීන් දෙකක්නේ. එකම කට්ටිය වගේ ඉන්නේ.
    ඒ දෙකේම බන්දුගේ ගොන් පාර්ට් නෑ....
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අපි නොදන්න ලයිව් එකේ මුන් දෙන්නව අල කරා සෙකඩයයි ක්‍රෙකඩයයි කියලා පැරඩි එකක් කරලා

    Nadda e episode eka