බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    උඹලාට බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යනවාද? බන්දුගේ නිකන්ම නිකන් දැගලිල්ලකුයි කට ඇද කරලා කතා කිරිල්ලකුයි විතරනේ තියෙන්නේ. ටෙනිසන්ගේ කිසි විවිධත්වයක් නෑ නිකන් එකම වචන් ටිකක් තියාගෙන හැම තැනටම ඒවාම දානවා.ඉස්සර ෆ්‍රෙඩී සිල්වාත් එහෙමයි.

    විජේ නන්දසිරිගෙන් පස්සේ ටිකක් හරි හිනා ගස්සන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ මිහිරි සිරිතිලක විතරයි
    .

    Ube kathawa nam sirawatama aththa ban
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    අපෝ මොන හිපාටුවො දෙන්නෙක්ද බන් ? බන්දුයි ටොනිසන් කියෙන්නෙ ගොන් ජෝක් දාන පොන්නයො දෙන්නෙක්. විජය නන්දසිරි මහත්තයා තමයි හිටපු එකම විකට නළුවා. ගිරිරාජ්, මිහිරි හොඳයි.:)

    Sirawatam
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙලෝ රහක් නැති ඩබලක් තමයි බන්දු ටෙනිසන්
    පව් බන් උන් අපිව හිනස්වන්න දගලන හැටි දකිද්දී අපිට ඇඩෙනවා
    ඊටත් වඩා එපා වෙන්නේ උන්ගේ ලොකු ටෝක්ස්
    හෙන පොරවල් දෙකක් කියලා හිතන් ඉන්නේ ස්පෙෂලි බන්දු කියන එකා
    උන්ට වඩා ජෝකියෝ ඕන තරම් ඉන්නවා බන් ලංකාවේ
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ආටක නාටක ඉස්සර හිරු එකේ යන කාලේ හොදට තිබ්බා.. මම ගොඩක් ආස කලා සුරන්ටයි සිරන්ටයි කේප්ප සුමනෙටයි ඒ කාලේ... පස්සේ සුරන් දෙරණට ඇවිත් නාටක මාරයි කරන්න ගිහින් ගු නෑවා!,

    Z1avBUkRgRnUSePm9
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    ආටක නාටක ඉස්සර හිරු එකේ යන කාලේ හොදට තිබ්බා.. මම ගොඩක් ආස කලා සුරන්ටයි සිරන්ටයි කේප්ප සුමනෙටයි ඒ කාලේ... පස්සේ සුරන් දෙරණට ඇවිත් නාටක මාරයි කරන්න ගිහින් ගු නෑවා!,

    Z1avBUkRgRnUSePm9

    ආටක මාරයි නමයහමාරයි එකේ මරු වේස ගෑනු ටිකක් ඉන්නවා බන්. හිනා යන එක කෙසේ වෙතත් ඒක බලන් අතේ ගහන්න පුළුවන්.:yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    අපෝ මොන හිපාටුවො දෙන්නෙක්ද බන් ? බන්දුයි ටොනිසන් කියෙන්නෙ ගොන් ජෝක් දාන පොන්නයො දෙන්නෙක්. විජය නන්දසිරි මහත්තයා තමයි හිටපු එකම විකට නළුවා. ගිරිරාජ්, මිහිරි හොඳයි.:)

    :yes::yes::yes: