උඹලාට බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යනවාද? බන්දුගේ නිකන්ම නිකන් දැගලිල්ලකුයි කට ඇද කරලා කතා කිරිල්ලකුයි විතරනේ තියෙන්නේ. ටෙනිසන්ගේ කිසි විවිධත්වයක් නෑ නිකන් එකම වචන් ටිකක් තියාගෙන හැම තැනටම ඒවාම දානවා.ඉස්සර ෆ්‍රෙඩී සිල්වාත් එහෙමයි.
විජේ නන්දසිරිගෙන් පස්සේ ටිකක් හරි හිනා ගස්සන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ මිහිරි සිරිතිලක විතරයි.
Ube kathawa nam sirawatama aththa ban

ෆිල්ම් නම් ගොන් තමා ඒත් මාත් පොඩි කාලේ හිනා උනා ඒවාට 

