බන්දුලගේ 7500, 2500 ට බසී

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    බන්දුලගේ 7500, 2500 ට බසී

    මෙරටේ කන බොන එක ප්‍රශ්නයක් නොවන බවත් රුපියල් 2500 ට අඩුවෙන් එක පුද්ගලයකුට මාසයකට කාලා බිලා නොමැරී ජීවත් විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් "හෙට වෙනුවෙන් අද" විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය පිළිබඳව දැනුවත් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ජාතික උත්සවයට සහභාගිවෙමින් ඒ මහතා ඊයේ (26) එසේ ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මීට පෙරද ප්‍රකාශ කළේ, රුපියල් 75,00ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකල කතාව පහතින් බලන්න
    ''අහාර සඳහා අපේ පවුලක, ඔබේ ගෙද ර වියදමින් 41.5%ක් තමයි අහාර සඳහා යන වියදම ඇඳුම් පැළදුම් ඇදුම් පාවහන් සඳහා යනවා. 3.15 නිවාස ජයල සඳහා ගෑස් විදුලිය මේ සියලු දේ සඳහා යනවා.
    23.74ක් මුළු වියදම 100ක් නම් ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15ක් ප්‍රවාහනය සඳහා 12.27ක් සන්නිවේදන 4.76ක් විනෝද කටයුතු 2.6ක් අධ්‍යාපනය සඳහා 3.23ක් යනාදි වශයෙන් බර තැබීමක් කරලා තියෙවා . යන වියදම කාලා බීලා නොමැරී ජීවත් වෙන්න 2500කටත් වඩා අඩුවෙන් පුළුවන් කලා බීලා නොමැරී ජීවත් වෙන්න''



    source: gossip9
     
    Sep 12, 2011
    884
    120
    0
    මුන්ට චන්දය දුන්න රැල දැන් පුකේ ඇඟිල්ල ගහගෙන තමන්ගේ වත්තේ තිබෙන ටොයිලට් වලට පැනපිය.( මම සත්තුන්ගේ වචන භාවිතා නොකරේ උන් මීට වැඩිය බුද්ධිමත් නිසා බැවිනි)
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මහ නිළමේ;12388256 said:
    මුන්ට චන්දය දුන්න රැල දැන් පුකේ ඇඟිල්ල ගහගෙන තමන්ගේ වත්තේ තිබෙන ටොයිලට් වලට පැනපිය.( මම සත්තුන්ගේ වචන භාවිතා නොකරේ උන් මීට වැඩිය බුද්ධිමත් නිසා බැවිනි)

    :yes::yes::yes::yes:
     
    මහ නිළමේ;12388256 said:
    මුන්ට චන්දය දුන්න රැල දැන් පුකේ ඇඟිල්ල ගහගෙන තමන්ගේ වත්තේ තිබෙන ටොයිලට් වලට පැනපිය.( මම සත්තුන්ගේ වචන භාවිතා නොකරේ උන් මීට වැඩිය බුද්ධිමත් නිසා බැවිනි)

    :rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry::angry:
    මේ වල් බල්ලෝ මේවා කියන්නේ කටින්ද ? නැත්නම් පු_න්ද ?.......
    මුන්ගේ මොලේ තරම තේරුම් ගන්න පුළුවන්..............
     
    • Like
    Reactions: kensha
    එහෙනම් මුගේ පඩියත් 7500 අඩු කරලා
    මුට පෙන්නන්න කිව්වනම් හරි මාසයක් ජිවත් වෙලා,
    අනිවා ඊලග මාසේ මුගේ මේ මුහුනත් තහඩුව අටපට්ටමක් වෙලා තියේවි
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    563998_355600031145847_193218727383979_921582_301080394_n.jpg