බන්දුලත් දේශපාලනයට සමුදෙයි?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට තමා බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය යුතුදැයි කියා සිතුවිල්ලක් පහළව ඇතැයිද සඳහන් කරයි.සමාජයට මෙහෙවර කිරීමට දේශපාලනයම අවශ්‍ය නැතැයිද චිත්‍රපට නිෂ්පාදනය වැනි කලා නිර්මාණ මගින් එය කළ හැකි බවද පවසයි.

    Divaina
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    HERO.jpg
     
    • Like
    Reactions: haunte

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2D1xRFq.gif

    ඡන්දෙ ඉල්ලලා කුල්ල කුජීත වෙලා පාර් ලිමේන්තු යන්න බැරිවුනොත්,
    රෙදි නෑ නේ ආයිබෝං...
    ශේප් එකේ ලිස්සලා ගියොත්...
    පරාජයේ අවමානෙන් ගැලවෙන්න පුළුවන්....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙතුමාව දේශපාලන පලිගැනීම් වලට අහු වෙලා හිරේ දායිද දන්නෑ ලොකු ලූණු බදු වංචාවක් කියලා 🤭🤭
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විජේදාස රාජපක්ෂ / මහින්ද යාපා අබේවර්ධන .......
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    පොරට තේරිලා තවත් හිටියොත් හොම්බෙන් යන්නේ කියලා
     
    • Love
    Reactions: haunte