බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,314
    30,069
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න එපා දෙයියෝ මිට්ටොන්ට පව් දිදී දුගු කලක් ජීවත් වෙන්න🤣🤣🤣
    යකෝ යමපල්ලෝ මැරුනම අපායේ ආතල් එකක් නෑ🤣 එකෙක් සාප කරන්නේ නෑ මිනිහට🥰
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මංගලට රචනා ලියන්න වටිනව බං සේරම දේශපාලකයො එක්ක බලද්දි. මාතරට ගිහින් ඔහොම එකක් කියපන්. උන් කනට ගහයි. මාතර පැත්තෙ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ගරු කරන මිනිහෙක්. හොරකම් වලට අහුවෙලා අහල නෑ. ඌට අහේතුකව වෛර කරන උන් ඉන්නවා උගෙ සමානාත්මතාවය මත නිසා. ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ. අනිත් එවුන් ජනතාව අතර බෙදුම්වාදෙ අවුස්සලා රජ වෙන්න බලනකොට ඌ කරේ වැරදි දෙයක් නෙමෙයි නෙ.
    උගෙ ආර්ථික කයිකතන්දවල නම් අවුල් තිබුණා. අනිත් උන්ට සාපේක්ෂව සෑහෙන්න ඉස්සහරින් ඉදපු මිනිහෙක්

    ow miniha sapekshawa hodai..man minihage ideology ekata kamathi..eth politician kenek hatiyata hari de nemei kare...

    mathakane V = V1 + V2 + .. ??

    Chater wada thibuna uge...he was yet another politician to me..e nisa poduwe gatthama mama kamathi na..rachana liyanna tharam deyak naa ithin...ekai kiwwe...depends ithin