මංගලට රචනා ලියන්න වටිනව බං සේරම දේශපාලකයො එක්ක බලද්දි. මාතරට ගිහින් ඔහොම එකක් කියපන්. උන් කනට ගහයි. මාතර පැත්තෙ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ගරු කරන මිනිහෙක්. හොරකම් වලට අහුවෙලා අහල නෑ. ඌට අහේතුකව වෛර කරන උන් ඉන්නවා උගෙ සමානාත්මතාවය මත නිසා. ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ. අනිත් එවුන් ජනතාව අතර බෙදුම්වාදෙ අවුස්සලා රජ වෙන්න බලනකොට ඌ කරේ වැරදි දෙයක් නෙමෙයි නෙ.
උගෙ ආර්ථික කයිකතන්දවල නම් අවුල් තිබුණා. අනිත් උන්ට සාපේක්ෂව සෑහෙන්න ඉස්සහරින් ඉදපු මිනිහෙක්