වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..
GalleTimes
GalleTimes
SB tamai minissu harak kiyala hitan talk dunne. Prasanna, Jonny, Lansa, Rohitha same. They want to do business over dead bodiesමෙතන comment කරපු උන් බන්දුලයට සුවය ප්‍රර්ථනා කරනවා. එත් ඌ කරේ සාමාන්‍ය මිනිස්සුන්ව විහිලුවකට ගත්ත එක. මොනවා උනත් උන්ට නැති මනුස්සකම සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා.
රුපියල් 2500න් කොහොමද ඔක්කොම ලස්සනට බැලන්ස් කරන්නෙ කියලා බලමුවෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..
GalleTimes
මේ පාපකාරි ලෝකයෙන් පිටවෙලා යන්න සර්.වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..
GalleTimes

මංගලට රචනා ලියන්න වටිනව බං සේරම දේශපාලකයො එක්ක බලද්දි. මාතරට ගිහින් ඔහොම එකක් කියපන්. උන් කනට ගහයි. මාතර පැත්තෙ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ගරු කරන මිනිහෙක්. හොරකම් වලට අහුවෙලා අහල නෑ. ඌට අහේතුකව වෛර කරන උන් ඉන්නවා උගෙ සමානාත්මතාවය මත නිසා. ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ. අනිත් එවුන් ජනතාව අතර බෙදුම්වාදෙ අවුස්සලා රජ වෙන්න බලනකොට ඌ කරේ වැරදි දෙයක් නෙමෙයි නෙ.rachana set eka lasthi welaa inna...
mangalata thaama rachana liyanawa![]()