බන්දුල ගුණවර්ධන සුනාමියෙන් බේරුනා හැටි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    බන්දුල ගුණවර්ධන සුනාමියෙන් බේරුනා හැටි

    -------- Poddala Jayantha --------
    සුනාමිය එද්දි බන්දුල ගුණවර්ධන හිටියෙ අරුගම්බෙ. එයා එතකොට එක්සත් ජාතික පක්ෂෙ. අගමැති මහින්ද රාජපක්ෂ ඔහු තමයි බන්දුලට ගුවන් හමුදා හෙලිකොප්ටර් එකක් යැව්වෙ. බන්දුල හිටපු හොටලය අහලකට වත් සුනාමි රළ පහරේ ආවෙ නෑ. ඒ හොටලෙම හිටිය හොමගම පැත්තෙ වෛද්‍ය වරියක් සහ ඇයගෙ පවුලෙ උදවිය. සුනාමි රළ පහරේ ඇවිත් නිමාවුණු ගමන් මෙ වෛද්‍ය වරියක් සිය ස්වාමි පුරුෂයා සමග විපතට පත් අයට ප්‍රථමාධාර දෙන්න වෙරළ ආසන්නයට ගියා. සුනාමි රළ පහරේ අසුවී වැලි සහිත ජලය පෙළුණු ළමයි සහ වැඩිහිටියන් හට හත් දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවී තිබෙනවා. මෙන්න මෙ වෙලාවෙ තමයි බන්දුලලා ගෙන එන්න හෙලිකොප්ටරය ඇවිත් තියෙන්නේ. ඒ හෙලිකොප්ටරය ලෑන්ඩ් කරනවාත් සමගම අර වෛද්‍ය වරිය දිව ගොස් එහි සිටි නියමු ගුවන් හමුදා නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කරල තියෙනවා අසාධ්‍ය රෝගීන් ගෙනි යන්න කියල. තමන් වෛද්‍ය වරියක් බවත් දැනුම් දීල තියෙනවා. එවිට එම නිලධාරීන් වෛද්‍ය වරියට දැනුම් දීල තියෙනවා තමන්ට නියොග ලැබිලා තියෙන්නේ වී.අපී.පී. කෙනෙක් ගෙන්න. ඔහු (බන්දුල) කියනව නම් අපිට පුලුවන් රොගීන් ගෙනි යන්න කියල. වෛද්‍ය වරිය වහාම බන්දූල ඉන්න තැනට දිව ගොස් ඒ ඉල්ලීම කරල තියෙනවා. වෛද්‍යවරියගෙ ඉල්ලීම මත පහකට ගණන් නොගත් බන්දුල තම බිරිය, දු දරුවන් සමග ඉගිල්ලිලා තියෙනවා. සුනාමි රළ පහරේ අසුවී අසාධ්‍ය ලෙඩ්ඩු විතරක් නොවෙයි ඔවුන් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු සහචරයන්වත් ඒ හෙලිකොප්ටරයෙන් රැගෙන ඇවිත් නැහැ. ඉන් එකෙක් දින ගණනාවකට පසු මා හමුවට පැමිණ සම්පූර්ණ විස්තරය කිව්වා පමණක් නොවෙයි, අර වෛද්‍යවරිය පවා මට මුණ ගැස්සුවා. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මට කිව් දෙයක් තමයි ඒකට ගිහිපු අපිව දාල ආවා නම්. නන්නාදුනන රොගීන් ගැන මොන කතාද කියල. මම මෙය කතාව 'සිළුමිණ' පුවත්පතේ පිටුවක් පුරා දිග හැරියා.
    හොදම කෑල්ල තමයි එදා ගාලු කොටුව තුළ සිරවී සිටි ජර්මනියේ චාන්සලර් හෙල්මුට්කොල්ටද මෙම අයුරින්ම කොළඹින් හෙලිකොප්ටරයක් යවල තිබුණා. හැබැයි ඔහු කිවිවා තමා ඉන්න හොටලයෙ ජීවිතාරක්ෂාව තිබෙන නිසා, හෙලිකොප්ටරය අනතුරුදායක ජීවිත බෙරගන්න යොදවන්න කියල. ඔහු ගාල්ල මහමෝදර රෝහලේ රොගීන්ට උදව් කරන්නත් ගියා. කොහොමද අපෙ බන්දුල සහ ජර්මන් චාන්සලර් වරයා අතර වෙනස. මුන් තමයි අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත නගා සිටුවන්න කතා කරන්නෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරුවට ගොතපුව බං ඔහොම කතා ගොතන්න කාට බැරිද
    E news එකෙං කරන්නෙත් ඕකනෙ
    ඇඳං යට පුටු යට හැංගිලා බලං හිටිය වගේ ලියන්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බොරුවට ගොතපුව බං ඔහොම කතා ගොතන්න කාට බැරිද
    E news එකෙං කරන්නෙත් ඕකනෙ
    ඇඳං යට පුටු යට හැංගිලා බලං හිටිය වගේ ලියන්නෙ

    ඒ උනාට ඒ ලියන උන්ගෙ ගෑණුන්ට වෙන මිනිහෙක් හිකුවත් උන් දන්නෙ නෑ.අැයි අනුන්ගෙ කුණු හොයන්නනේ වෙලාව වැඩියෙන් යොදවන්නෙ.:(
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මටත් මේ story මතකයි. bandula unp කෙනෙක්. රනිල් තමයි mahindata kiyala helicopter යවලා තිබ්බේ.
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ආන්න බලපන් යුඇන්පී කාරයොන්ගෙ හැටි. ඒකෙන් අපිට තේරෙනව හොද මිනිහෙක් වුනත් යූඇන්පී එකේ ඉන්නකොට
    නරක්වෙන හැටි. යූඇන්පී එකෙන් සජිත් කරු රනිල් නෙවෙයි
    ගෝඨ ඉල්ලුවත් දෙන්න එපා කියලනෙ මේ කියන්නෙ. ඇත්ත ඇත්ත :rofl:
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බොරුවට ගොතපුව බං ඔහොම කතා ගොතන්න කාට බැරිද
    E news එකෙං කරන්නෙත් ඕකනෙ
    ඇඳං යට පුටු යට හැංගිලා බලං හිටිය වගේ ලියන්නෙ

    මේක ඇත්ත සීන් එකක්.ඒ දවස්වල පත්තරවල මූට බැනලා ගියා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    බන්දුලගේ පුතෙක් ඇවිත්
    බන්දුල ගුණවර්ධන... 08-29-2019 02:17 PM kari ponnaya..wesige putha..mongalage lolla
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පට්ට බොරුවක් වගේ හැබැයි උබයි, මායි ඔය තැන හිටියත් වැඩි වෙනසක් වෙන්නෙ නෑ. අපි කරන්නෙත් ඕකමයි. මරණාසන්න ලෙඩ්ඩු සියගානක් උන්නත් අපි හෙලියෙ ගියේ නැතත් අඩුම තරමෙ ගෑනියි ළමයිනුයි යවනව.. නිකන් ලකුනු දාගන්න බයිල කිව්වට ඒක තමා තිත්ත ඇත්ත.

    GPjbRDP.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බන්දුලගේ පුතෙක් ඇවිත්
    බන්දුල ගුණවර්ධන... 08-29-2019 02:17 PM kari ponnaya..wesige putha..mongalage lolla

    දුවද දන්නෙ නෑ මචං පුතෙක් නැහැනෙ උෟට දාව..අපේ රනිල්ට නම් මොකෙක්වත් නෑනේ.:)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    තමන්ගෙ ගුරුවරයෑ ටියුට් උස්සලා ගුරාට කේලවපු එකා.
    රුපියල් 2500න් මාසයක් කන්න පුලුවන් කියපු එකා ඔකා.
    පාර්ලිමේන්තුවේ "පකයා" වගේ දේවල් කියපුවම ප්‍රසිද්ද මාධ්යක් අවිත් ඒක් සාදාරනය කරපු එකා ඔකා.
    පරන දේවල් ගොඩ එනවා නේ.., තව ඉස්සරහට තව ගොඩක් එයී
    ඔකුන් මහ වෑඩකට නෑති බල්ලො බන්.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    තමන්ගෙ ගුරුවරයෑ ටියුට් උස්සලා ගුරාට කේලවපු එකා.
    රුපියල් 2500න් මාසයක් කන්න පුලුවන් කියපු එකා ඔකා.
    පාර්ලිමේන්තුවේ "පකයා" වගේ දේවල් කියපුවම ප්‍රසිද්ද මාධ්යක් අවිත් ඒක් සාදාරනය කරපු එකා ඔකා.
    පරන දේවල් ගොඩ එනවා නේ.., තව ඉස්සරහට තව ගොඩක් එයී
    ඔකුන් මහ වෑඩකට නෑති බල්ලො බන්.


    :yes::yes::yes:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    දුවද දන්නෙ නෑ මචං පුතෙක් නැහැනෙ උෟට දාව..අපේ රනිල්ට නම් මොකෙක්වත් නෑනේ.:)

    mokada yako naththe? weranja gunawardena uge munupurada ethakota?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ආන්න බලපන් යුඇන්පී කාරයොන්ගෙ හැටි. ඒකෙන් අපිට තේරෙනව හොද මිනිහෙක් වුනත් යූඇන්පී එකේ ඉන්නකොට
    නරක්වෙන හැටි. යූඇන්පී එකෙන් සජිත් කරු රනිල් නෙවෙයි
    ගෝඨ ඉල්ලුවත් දෙන්න එපා කියලනෙ මේ කියන්නෙ. ඇත්ත ඇත්ත :rofl:

    එකනම් ඇත්ත මචං