සුනාමිය එද්දි බන්දුල ගුණවර්ධන හිටියෙ අරු

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    සුනාමිය එද්දි බන්දුල ගුණවර්ධන හිටියෙ අරු

    Poddala Jayantha says

    සුනාමිය එද්දි බන්දුල ගුණවර්ධන හිටියෙ අරුගම්බෙ. එයා එතකොට එක්සත් ජාතික පක්ෂෙ. අගමැති මහින්ද රාජපක්ෂ ඔහු තමයි බන්දුලට ගුවන් හමුදා හෙලිකොප්ටර් එකක් යැව්වෙ. බන්දුල හිටපු හොටලය අහලකට වත් සුනාමි රළ පහරේ ආවෙ නෑ. ඒ හොටලෙම හිටිය හොමගම පැත්තෙ වෛද්‍ය වරියක් සහ ඇයගෙ පවුලෙ උදවිය. සුනාමි රළ පහරේ ඇවිත් නිමාවුණු ගමන් මෙ වෛද්‍ය වරියක් සිය ස්වාමි පුරුෂයා සමග විපතට පත් අයට ප්‍රථමාධාර දෙන්න වෙරළ ආසන්නයට ගියා. සුනාමි රළ පහරේ අසුවී වැලි සහිත ජලය පෙළුණු ළමයි සහ වැඩිහිටියන් හට හත් දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවී තිබෙනවා. මෙන්න මෙ වෙලාවෙ තමයි බන්දුලලා ගෙන එන්න හෙලිකොප්ටරය ඇවිත් තියෙන්නේ.

    ඒ හෙලිකොප්ටරය ලෑන්ඩ් කරනවාත් සමගම අර වෛද්‍ය වරිය දිව ගොස් එහි සිටි නියමු ගුවන් හමුදා නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කරල තියෙනවා අසාධ්‍ය රෝගීන් ගෙනි යන්න කියල. තමන් වෛද්‍ය වරියක් බවත් දැනුම් දීල තියෙනවා. එවිට එම නිලධාරීන් වෛද්‍ය වරියට දැනුම් දීල තියෙනවා තමන්ට නියොග ලැබිලා තියෙන්නේ වී.අපී.පී. කෙනෙක් ගෙන්න. ඔහු (බන්දුල) කියනව නම් අපිට පුලුවන් රොගීන් ගෙනි යන්න කියල. වෛද්‍ය වරිය වහාම බන්දූල ඉන්න තැනට දිව ගොස් ඒ ඉල්ලීම කරල තියෙනවා. වෛද්‍යවරියගෙ ඉල්ලීම මත පහකට ගණන් නොගත් බන්දුල තම බිරිය, දු දරුවන් සමග ඉගිල්ලිලා තියෙනවා. සුනාමි රළ පහරේ අසුවී අසාධ්‍ය ලෙඩ්ඩු විතරක් නොවෙයි ඔවුන් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු සහචරයන්වත් ඒ හෙලිකොප්ටරයෙන් රැගෙන ඇවිත් නැහැ. ඉන් එකෙක් දින ගණනාවකට පසු මා හමුවට පැමිණ සම්පූර්ණ විස්තරය කිව්වා පමණක් නොවෙයි, අර වෛද්‍යවරිය පවා මට මුණ ගැස්සුවා. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මට කිව් දෙයක් තමයි ඒකට ගිහිපු අපිව දාල ආවා නම්. නන්නාදුනන රොගීන් ගැන මොන කතාද කියල. මම මෙය කතාව 'සිළුමිණ' පුවත්පතේ පිටුවක් පුරා දිග හැරියා.

    හොදම කෑල්ල තමයි එදා ගාලු කොටුව තුළ සිරවී සිටි ජර්මනියේ චාන්සලර් හෙල්මුට්කොල්ටද මෙම අයුරින්ම කොළඹින් හෙලිකොප්ටරයක් යවල තිබුණා. හැබැයි ඔහු කිවිවා තමා ඉන්න හොටලයෙ ජීවිතාරක්ෂාව තිබෙන නිසා, හෙලිකොප්ටරය අනතුරුදායක ජීවිත බෙරගන්න යොදවන්න කියල. ඔහු ගාල්ල මහමෝදර රෝහලේ රොගීන්ට උදව් කරන්නත් ගියා. කොහොමද අපෙ බන්දුල සහ ජර්මන් චාන්සලර් වරයා අතර වෙනස. මුන් තමයි අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත නගා සිටුවන්න කතා කරන්නෙ.

    උ.ගැ.පිලිප් ශාන්තගේ වෝල් එකෙන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක කියවපු නිසා මම සජියාට චන්දය දෙන්න තීරණය කළා
    එල මචන් උබ 1600 දවසේ පඩියට ට සරිලන වැඩක් කරා නියමයි කොල්ලෝ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Ooka bandulage prashnayak newe. Unp eke thiyena prashnayak. Bandula dan inne hari paththe. Dan deshapremi janathawaadi kenek
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    බන්ධුල ඒ අවස්ථාවේ ගත්තේ පක්ෂයේ මතය නායක රොනිල් වික්‍රම්සිංහ මැතිදුන්ගේ මතය. පක්ෂයේ මතයට පිටිං ගිහින් හෙලිකොප්ටරයට වැඩිපුර අයවලුන් නං වා ගන්න බෑ එකනේ එතුමා unp පක්ෂය හැරදා දේශප්‍රේමී පිලට එක්කාසු උනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    බන්ධුල ඒ අවස්ථාවේ ගත්තේ පක්ෂයේ මතය නායක රොනිල් වික්‍රම්සිංහ මැතිදුන්ගේ මතය. පක්ෂයේ මතයට පිටිං ගිහින් හෙලිකොප්ටරයට වැඩිපුර අයවලුන් නං වා ගන්න බෑ එකනේ එතුමා unp පක්ෂය හැරදා දේශප්‍රේමී පිලට එක්කාසු උනේ.
    Hmm. Ara wathura pewila hitapu denna maruna nisa e gana upset gahala unp ekai ranil sir ekkai kalakirila deshah premieh una
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    Hmm. Ara wathura pewila hitapu denna maruna nisa e gana upset gahala unp ekai ranil sir ekkai kalakirila deshah premieh una

    උපුටාගැනීම:
    වහා හෙලිකොප්ටරයක් සුදානම් කරන්නැයි නියෝග කල අගමැති මහින්ද බන්ධුල මන්ත්‍රීවරයා දුරකතනයෙන් අමතා හැකි තරම් හදිසි ප්‍රතිකාර අවශ්‍ය අයද රැගෙන හෙලිකොප්ටරයෙන් එන ලෙසයි.
    :උපුටාගැනීම අවසන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    උපුටාගැනීම:
    වහා හෙලිකොප්ටරයක් සුදානම් කරන්නැයි නියෝග කල අගමැති මහින්ද බන්ධුල මන්ත්‍රීවරයා දුරකතනයෙන් අමතා හැකි තරම් හදිසි ප්‍රතිකාර අවශ්‍ය අයද රැගෙන හෙලිකොප්ටරයෙන් එන ලෙසයි.
    :උපුටාගැනීම අවසන්
    :lol::lol:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    මේක කියවපු නිසා මම සජියාට චන්දය දෙන්න තීරණය කළා
    එල මචන් උබ 1600 දවසේ පඩියට ට සරිලන වැඩක් කරා නියමයි කොල්ලෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බන්දුලට ගහද්දි ඇයි ඉරෝසන් අඬන්නෙ ? :eek:

    Poddala Jayantha ව මතක් වෙලා හිනා ගියෙ , නැතුව බන්දුලගෙ කතාවක් මම කිවෙ නැනෙ ඇයි ඔයා මැද්දෙන් පනින්නෙ..:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මේක කියවපු නිසා මම සජියාට චන්දය දෙන්න තීරණය කළා
    එල මචන් උබ 1600 දවසේ පඩියට ට සරිලන වැඩක් කරා නියමයි කොල්ලෝ

    සජ්ජෙට චන්දෙ දෙනවා නං උස කියාද කියල කොටාගෙන පල