බන්දුව මිලාන් තානපති කරලා කියන්නේ අත්තද?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
    කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
    "තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"

    maynata bannata bapalapn munge wahalkama
    eelagata bandu samarasinha yawwath mun mukuth kiyana ekak na
    මූ සාස්තර කියන එකෙක්ද?
    e_rz2_VCSaZB2a8DmxRwnXwpVLC7zvC_JryTQ-uUw7R16pkMxjNlJiLUQG_kuJeacqy2lrV8cDI=s900-c-k-c0x00ffffff-no-rj
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මට මේ සක්කිලියගේ film බැලුවට හිනා යන්නේනම් නෑ
    හැම film එකේම මිමැස්මොරේ හැදිච්චි එකෙක් වගේ දගලන එක කරේ

    මුටත් සති 2 කට විතර පස්සේ ලංකාවට එන්න වෙයි
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
    පොඩි එවුන්ට හිනා යනවා බන් . මටත් පොඩිකාලෙදි හිනා ගියා. දැන්නම් යන්නෙ නෑ
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
    ඒ කාලෙ හිනා ගියා බන්, ටෙනිසන් කුරෙත් එහෙමයි, ඌ හැම වෙලාවෙම අනේ මාව ටිකක් හුරතල් කරන්නකෝ කියන එක තමයි කියන්නෙ, මුගේ තියෙන්නෙ ඔය අන්තිමට දාන ලතෝනි කබර වොයිස් එක
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Geri Amana Rajapak Family Firm Ekak Pannamu After Taking Their Stolen Asset
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇත්තමයි බන් මන් නම් කියන්නේ. මට නම් හිනා යන්නේ නැහැ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා හෝක් හෝක් ගාල හිනා වෙනවා ඔච්චරයි.

    ඊට වඩා බන් අර ඉස්සර ගියා ජාතික එකේ "එතුමා" හරි "මෙතුමා" කියල ටෙලි ඩ්‍රාම එකක් ඒකට හිනා ගියා කොර වෙන්න. මු නිකන් බොරුවට දඟලනවා විතරයි.
    අනේ මන්ද මට නම් පොඩ්ඩක් වත් සෙට් උනේ නැහැ.
     
    • Like
    Reactions: gobaby and Giant

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    අන්තිම වෙද්දි පිස්සු තද වෙනව වගේ දෙයක් තමා ගෝටට වෙලා තියෙන්නෙ ! එහෙම නැත්තම් මිනිස්සුන්ට පුක පෙන්නනව මිනිහගෙ විදියට
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
    පාර්ලිමන්ට් ජෝක්ස් පට්ට. ආයේ නාන කාමරේ කියල ටෙලියක් තිබ්බ. ඒක නම් සිරා. අනික්ව නම් ගූ හැත්තෑවයි.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මුගෙ ඒවට නම් හිනා යන් නෑ රොඩ්නි වර්නකුලසූරිය & විජය නන්දසිරි කියන දෙන්නගෙ ඒව නම් හොදයි
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඇත්තමයි බන් මන් නම් කියන්නේ. මට නම් හිනා යන්නේ නැහැ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා හෝක් හෝක් ගාල හිනා වෙනවා ඔච්චරයි.

    ඊට වඩා බන් අර ඉස්සර ගියා ජාතික එකේ "එතුමා" හරි "මෙතුමා" කියල ටෙලි ඩ්‍රාම එකක් ඒකට හිනා ගියා කොර වෙන්න. මු නිකන් බොරුවට දඟලනවා විතරයි.
    අනේ මන්ද මට නම් පොඩ්ඩක් වත් සෙට් උනේ නැහැ.
    mama nam asama naluwa vijaya nandasiri jokes walata.